⚡‼️ වතිකානුවත් ඇමරිකාවට ...................

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අන්තිමට පාප් උනේ ඇමරිකාවේම රූකඩයක් තමයි.. වතිකානුවත් ඇමරිකාවට එහෙනම් ..ලෝකේට අබසරණයි...:( @dilann
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    හෙළයෙක් දාන්න තිබ්බ
    පාස්කු ප්‍රහාරේ මහමොළකරුවන් හෙළි කරගන්න ජාත්යන්තර අපරාධ අධිකරණයට නොගිය කාදිනල් කෙනෙක්ට පාප් පදවිය දෙන්න වතිකාණුවට පිස්සුවක් නැතිව ඇති... 🤭