⚡️ නැවක් ගැටී අැමරිකාවේ පාලමක් කඩා වැටේ..

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කොහොමද බන් හැප්පෙන්නෙ මහ දවල් වගේ ලයිට් තියෙද්දි? කලුවරේ ගිහින් නෙමෙයිනෙ? කට්ටිය නිදාගන ඉදලද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,015
    153,074
    113
    කොහොමද බන් හැප්පෙන්නෙ මහ දවල් වගේ ලයිට් තියෙද්දි? කලුවරේ ගිහින් නෙමෙයිනෙ? කට්ටිය නිදාගන ඉදලද?
    එන්ජින් එකේ හරි, propellers වල හරි අවුලක් වෙලා ද දන්නෙ නෑ? සාමාන්‍යයෙන් නැවක එන්ජිම නැවැත්තුවත් නැව සම්පූර්ණෙන් නවතින්නෙ තව කිලෝමීටර 2 ක් 2 1/2 ක් විතර ඉස්සරහට ගිහිල්ලා ඉවරවුණාමලු.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නැවේ කැමරාවක් තියෙනවා ඉස්සරහ ඒකෙ footage එක නැද්ද.
    ලෝකේ ලොකුම නැවට එහෙම full ස්පීඩ් එකෙන් ගිහින් නවත්තන්න 9 KM ඕන
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    අනුර කැනඩා වේ නේද🤣🤣
    ඇමරිකානු මහද්වීපය ම ඉවර වෙන්න යන්නේ🤦🤦
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    කැප්ටා ටික් ටොක් පාරක් දදා කිටිය කියලා තමයි ආරංචිය යන්නේ :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේක ලංකාවේ කුමන්ත්‍රණයක් ~ඇමරිකන් බයියෝ~
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනුර කැනඩා වේ නේද🤣🤣
    ඇමරිකානු මහද්වීපය ම ඉවර වෙන්න යන්නේ🤦🤦

    Heenenuth anurata baya wenawa neda uba me dawas walal

    එන්ජින් එකේ හරි, propellers වල හරි අවුලක් වෙලා ද දන්නෙ නෑ? සාමාන්‍යයෙන් නැවක එන්ජිම නැවැත්තුවත් නැව සම්පූර්ණෙන් නවතින්නෙ තව කිලෝමීටර 2 ක් 2 1/2 ක් විතර ඉස්සරහට ගිහිල්ලා ඉවරවුණාමලු.

    oyawage thenaka drift karanawa arenna engine eken yanne naha, turn kara ganna beri tharamata control nathuwa kittu wenna athi,

    samaharawita nosalakilla.
    ------ Post added on Mar 26, 2024 at 3:54 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo

    1. A bridge in the US city of Baltimore has entirely collapsed into the Patapsco River after being hit by a container ship
    2. Baltimore City Fire Department are currently at the scene - they say seven people and several vehicles have fallen into the river
    3. The fire department says a large vessel hit a column of the Francis Scott Key Bridge at around 01:30 ET (05:30 GMT)
    4. Videos on social media appear to show the bridge descending into the water early this morning
    5. No casualties have been reported and there is now a large multi-agency rescue and recovery operation under way

    IIQiU9h.jpeg

    ebn0Gfi.jpeg

    • The moment the key bridge collapsed in Baltimore​

      These images show the moment "a large vessel" struck the Francis Scott Key Bridge in Baltimore, Maryland at 01:30 ET (05:30 GMT) this morning, Baltimore fire department says.

      StreamTimeLiveCopyright: StreamTimeLive
      A ship can be seen approaching one of the supports of the bridgeImage caption: A ship can be seen approaching one of the supports of the bridge

      StreamTimeLiveCopyright: StreamTimeLive
      The bridge then collapses into the waterImage caption: The bridge then collapses into the water

    • https://www.bbc.com/news/live/world-us-canada-68663071

    ටයිටැනික් වගේ ඩබලක් හෙලුවෙන් හුක හුක ඉන්නති...පේනවනේ නැව් වුනත් මෝල් වෙනවා කිඹි වලට
     
    බලපල්ලකො ලංකාවේ ඉංජිනේරුවොද පැලම හදලා තියෙන්නේ..හරියට ගඩොල්, සිමෙන්ති නැතුව එක උඩ එක තියල වගේ.....පාලමක් වුනාම හයියට තියෙන්න එපැයි ආයිබෝ..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    වැඩිය කවුරුවත් යන පාලමක් නෙමෙයි වගේ
    නෑ මේක ප්‍රධානම පාලමක් රෑ 1 1/2 ට වගේ නිසා ටිකක් වාහන අඩුයි.

    Heenenuth anurata baya wenawa neda uba me dawas walal

    oyawage thenaka drift karanawa arenna engine eken yanne naha, turn kara ganna beri tharamata control nathuwa kittu wenna athi,

    samaharawita nosalakilla.
    ------ Post added on Mar 26, 2024 at 3:54 PM
    නැවේ කාර්මික දෝෂයක් ගැටීමට කලින් mayday signal යවලා තියනවා ඒත් පාලම වහන්න පණිවිඩ නොලැබුණාද කියලා හොයනවා දැන්.
    ------ Post added on Mar 26, 2024 at 8:00 PM
     
    • Like
    Reactions: SLK_sri

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අනිවා ඕක නැවේ වැරැද්ද.
    පාලමේ වෙන්න බැහැ.
    පාලම යන්නෙ නැහැනේ.
     
    • Haha
    Reactions: Any.key