රටම සුද්ද කරන්න පටන් ගන්න දවස අදයි..🤩🇱🇰🙏
B Bitter Truth Well-known member Dec 19, 2015 24,730 48,242 113 Jan 1, 2025 #1 රටම සුද්ද කරන්න පටන් ගන්න දවස අදයි.. Reactions: iworld
Walter White Well-known member Nov 20, 2019 43,732 125,532 113 දෙහිවල Jan 1, 2025 #2 ගමන සුබයි, ජය නියතයි Reactions: War Fighter and Bitter Truth
N nalin0001 Well-known member Jun 12, 2014 20,473 35,303 113 Jan 1, 2025 #3 b Reactions: Bitter Truth
D dimuthmike Well-known member Jan 26, 2010 15,934 9,770 113 Jan 1, 2025 #4 සිංහල දෙමළ අච්චාරුවක් වගේ.. Reactions: speedmalli
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,318 14,146 113 පෘථිවිය Jan 1, 2025 #5 තමන්ගේ පක්ෂේ කප්පම් කාරයොයි, බඩු කාරයොයි, ආප්ප අම්මණ්ඩි ලයි, කෙප්ප කෙලින හුටප්පචිචිලයි සුද්ද කරගන්න එකයි වටින්නේ
තමන්ගේ පක්ෂේ කප්පම් කාරයොයි, බඩු කාරයොයි, ආප්ප අම්මණ්ඩි ලයි, කෙප්ප කෙලින හුටප්පචිචිලයි සුද්ද කරගන්න එකයි වටින්නේ
supun_sg Well-known member Sep 5, 2010 16,377 25,223 113 tracing Geo-location.. ... ... Jan 1, 2025 #6 අපෝ අව්රුද්දෙ මුලින්ම ඕකව බලලා පටන් ගන්න බෑ..
2osama Well-known member Oct 25, 2010 81,720 72,962 113 මාලඹේ Jan 1, 2025 #8 මුලින්ම හොර උපාදිකාරයො සුද්ද කරන්න කියපන්
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,935 113 Jan 1, 2025 #9 ගෙදර මදුරුවො බෝවෙන තැන් පිරිසිඳු කරනවා කිව්වම මදුරුවොන්ට දැනෙන හැඟීම සජටොබයියන්ටත් එසේම දැනෙනවා ඇති නේද?
ගෙදර මදුරුවො බෝවෙන තැන් පිරිසිඳු කරනවා කිව්වම මදුරුවොන්ට දැනෙන හැඟීම සජටොබයියන්ටත් එසේම දැනෙනවා ඇති නේද?