සුදු කුහර (White holes) කියන්නෙ කළු කුහරවල තියෙන ගති ලක්ෂණවලට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණවලින් යුක්ත වුණු විශ්වයේ තියෙන බවට උපකල්පනය කරන සුවිශේෂ ව්‍යුහයකුයි. කළු කුහරයක තිබෙන අතිවිශාල ගුරුත්වය නිසා ආලෝකය ඇතුළුව කිසිම වස්තුවකට කළු කුහරයෙන් මිදී යෑමට හැකියාවක් නැති ආකාරයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන සුදු කුහරයක් තුළට ආලෝකය ඇතුළුව කිසිම වස්තුවකට ඇතුල් වීමේ හැකියාවක් පවතින්නේ නෑ. සර් ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු සාපේක්ෂතාවාදයට අනුව තමයි සුදු කුහරවල පැවැත්ම මුල්වරට ප්‍රකාශ කරලා තියෙන්නෙ. අපි හුග දෙනෙක් දන්න 'Tibees' කියන YT චැනල් එක කරන 'Toby Hendy' විසින් මේ සුදු කුහර ගැන, ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වුණු බොබ් රෝස් මහත්මයගෙ ඉදිරිපත් කිරීමේ ශෛලියට අනුව කරපු අපූරු පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝවෙන් ගෙන එන්නෙ. 

කළු කුහරවලට සාපේක්ෂව සුදු කුහරවල ව්‍යුහාත්මක ලක්ෂණයන් සහ එහි ක්‍රමික විකාශනය
Last edited:




ම්ම්ම්ම් සුදු කුහරේ... interesting