⚫ජෙපි ස්ලෝගන් 🔥🔥 Mega Thread

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් ජෙප්පන්ගේ මොරාල් ටික ටික බැහැගෙන යන නිසා පොඩ්ඩක් කුලප්පු කරලා ගන්න කියල බැලුවේ.
    creative උන් ඉන්නවා නම් ජෙප්පන්ට සෙට්වෙන හොඳට මොරාල් අප් වෙන slogan එකක් කොටාගෙන යමන්.

    "පොහොසත් රටක්, දුප්පත් ජීවිතයක්!" 💪
    "ඩොලර්ස් නම් මොනවද බම්?" 🥴