⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :sorry: opening eka quick madi and mun me 15+ penalath eka danwane :( wickets thiyeddi uae walata mehemanam pak ind walata kohoma kora weida , :eek:

    මෙහෙම UAE වලට ගහනවා නං අනිත් ටීම් කවර කතාද බන් වැඩක් නෑ ...වර්ල්ඩ් කප් එකේ මුල් වටෙන්ම යයි මෙහෙම ගහනවා නං ..පට්ට අවුල් ..සංගල මහේලලා ඉද්දි තිබ්බ කික් එක නෑ මේ කතා කරන පකයොත් අදින්නේ අනිත් ඒවාට ටෝනි අන්කල්වත් හිටියා නං :(
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Jayasuriya OUT-Another Scoop Shot
    Come on Guys....munta shots nedda dan gahanna.reverse sweep and scoop shots walata amatharawa.