⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    arun yasata gahanwa ape mehema wikt giyata :(

    උන් හරියට බෝල් කරනවා ඒකයි සීන් එක අපේ ගොබ්බයෝ කරන්නේ අමරුවෙන් ගහන ටික දෙනවා උන්ට ශෝට් දාල දීල ගොබ්බ බෝලින් තියෙන්නේ :angry::angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    උන් හරියට බෝල් කරනවා ඒකයි සීන් එක අපේ ගොබ්බයෝ කරන්නේ අමරුවෙන් ගහන ටික දෙනවා උන්ට ශෝට් දාල දීල ගොබ්බ බෝලින් තියෙන්නේ :angry::angry:

    :growl: :yes::yes: :( duka hithenwa bnz
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    battting pitch එකකවත් ගහ ගන්න බෑ දුක හිතෙනවා චන්දිමාල් ගහන්න විදින දුක දැක්කම ..:(:(:(

    පිච් එක හදලා බන් ඉන්දියාවට ඕන විදියට :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Chandi & Shehan

    388052046.jpg

    jayasuriyata nam anagathayak nah wage. godak welawata dickwella ganee eelanga match walata. samahara wita shehan injury wela man wa replace wennath ida thianawa.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේකේ ගොඩක් උණ බනිනවා ඩිල්ෂාන්ට..දිල්ෂාන් සොට් වලට යන්නේ නැත්තේ උ අවුට් උනොත් අනිත් උණ ගහවිද සුවර් නැති නිසා..

    ලගදි දැකලා කතා කරන කොට කිව්වේ,එකෙක් සුවර් නැහැ පිටි පස්සෙන් එන,ඒ නිසා මන් එක හයියෙන් ගහන්න යන්නේ නහ කියලා :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :growl: :yes::yes: :( duka hithenwa bnz

    මොනව කරන්නද බන් අවු ගානක ඉදන් ඉන්න බෝලින් කොච් අයින් කරන්න ඕන ටීම් එකට වගේ ම වයස පොරට දැන් අනික බැටින් කෝච් ටත් ගේමක් දෙන්න වෙනවා :angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේකේ ගොඩක් උණ බනිනවා ඩිල්ෂාන්ට..දිල්ෂාන් සොට් වලට යන්නේ නැත්තේ උ අවුට් උනොත් අනිත් උණ ගහවිද සුවර් නැති නිසා..

    ලගදි දැකලා කතා කරන කොට කිව්වේ,එකෙක් සුවර් නැහැ පිටි පස්සෙන් එන,ඒ නිසා මන් එක හයියෙන් ගහන්න යන්නේ නහ කියලා :(

    :dull:
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මේකේ ගොඩක් උණ බනිනවා ඩිල්ෂාන්ට..දිල්ෂාන් සොට් වලට යන්නේ නැත්තේ උ අවුට් උනොත් අනිත් උණ ගහවිද සුවර් නැති නිසා..

    ලගදි දැකලා කතා කරන කොට කිව්වේ,එකෙක් සුවර් නැහැ පිටි පස්සෙන් එන,ඒ නිසා මන් එක හයියෙන් ගහන්න යන්නේ නහ කියලා :(

    ada dilshan 60+ gahanawa
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    පව් අපේ මිනිස්සු රට වටේ යනවා WC එකට..:growl::growl: