⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කපුවාගේ අවුට් එක හරි නේද.. :rofl::rofl:

උ බෝල් කාපු නිසා දිල්ෂාන් ගහන්න ගිහින් ගියා :baffled:

ඔන්න කපුවා :rofl:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dilshan ta wela thiyenne retire wenna kittu nisa under pressure, anith aya gahanawa nam man ta shape eke form ekata enna puluwan.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    dilshan ta wela thiyenne retire wenna kittu nisa under pressure, anith aya gahanawa nam man ta shape eke form ekata enna puluwan.

    ඔව් උට වෙනදා වගේ ගහන්න බැහැ,අනිත් අය සුවර් නැති නිසා... :baffled:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    පොන්න බොලර්ල ෆෝම් වෙනවා මගුල.
    ෆිල්ඩර්ස් ල බලල ගහන්න බැරි නම් නොගහ ඉන්න ඕන ..විකට් දෙන්නේ නැතිව ..මගුල..:angry::angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් උට වෙනදා වගේ ගහන්න බැහැ,අනිත් අය සුවර් නැති නිසා... :baffled:

    ඌට ඌ ගහන ශොට් ශුවර් නෑ බන් බැටික් කෝච් කවුද බන් අපේ :angry: