සොහොන;19793217 said:![]()
Virat Kohli remained unbeaten on 56
Sri Lanka 138 for 9 in 20 overs (Chamara Kapugedara 30; Jasprit Bumrah 2 for 27, Hardik Pandya 2 for 26)
lost to India 142 for 5 in 19.2 overs (Virat Kohli 56*; Nuwan Kulasekara 2 for 21) by 5 wickets.
Man of the Match: Virat Kohli
පරාද වීමෙන් පාඩම් ඉගෙන ගත යුතුයි !




boru sobana unge...hari legendsla kiyala hitan attee.....yako ape me podi team eka indiawata eka match ekak hari gahuwane....

anee ban Sangai mahelai TWEET kerenne hariyata un denna hitapu kale indiawata hama match ekama gahuwa wagene...boru sobana unge...hari legendsla kiyala hitan attee.....yako ape me podi team eka indiawata eka match ekak hari gahuwane....
![]()
දවසේ කතාව. කොහොමද දෙන්න කිව්වේ විශ්‍රාම ගද්දි. නිදහසේ ඉන්න ඕන, ගෙදර ළමය එක්ක වැඩි කාලයක් ගත කරන්න ඕන. ලොකු ලොකු ටෝක්. එත් විශ්‍රාම ගත්ත දවසේ ඉදන් ලංකාවේ ටීම් එක ගැහුවට වැඩිය මැච් ගැහුවා මුන් දෙන්න. සංගක්කාරය ඩුබායි වල එක මැච් එකක් ගහල ඊලග දවසේ පාකිස්තානේ තව මැච් එකක් ගැහුව.සල්ලි වලට පුකත් දෙයි. මුන්ට ලංකාව වෙනුවෙන් එහෙම දෙයක් කරන්න කිව්වා නම් කරයිද.මතකනේ IPL යන්න එපා කිව්වා කියල නටපු නැටිල්ල.



mun denna wadak nokaleth na..eth pada show danawa wadi dan.....mun denna wadak nokaleth na..eth pada show danawa wadi dan.....
ekata jayasuriyawa wage inna ona...jayasuriya kawadawath uddachcha kamen hitiye naa...
අද පක්ක බ්රෝලා දිනේවා!!!!
ජයසුරියත් සල්ලි පස්සේ ටිකක් ගියා. එත් ලංකාවට වැඩක් කරන්න කිව්වම ඔක්කොම දාල ඇවිත් එක කෙරුවනේ.මතකනේ දේශපාලන තනතුරු ඔක්කොම දාල ආව.

oya ashish nehratath issara gahuwa matakai jayasuriya....RP singwa elewwa...asia cup final ekedi 2008 wela..


දෙපාරක් පැරදිච්ච සරත් පොන්සේකා.. මොකට අපේ ටීම් එකේ මොරාල් හදන්න ගියාද මන්ද???ඌ මොරාල් හදපු දවසේ ඉඳන් අපේ එවුන් කන්නේ බෙදාගෙන...
![]()

හොරකම් කරන්න කියල දෙයි හිටපු කාලේ මැච් පාවල දීල කරපු හරිය මදිවට ද 

මේවා ඇත්ත![]()
මේ අතර කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයකු ආබාධයකට ලක්ව සිටින හෙයින් ආසියානු කුසලාන තරගාවලියේදී තරගවලට සහභාගි වීමේ අවස්ථාවක් නැතත් සෙසු කී‍්‍රඩකයන්ගේ දස්කම් පිළිබඳව විමසිලිමත් විය යුතු හෙයින් ආසියානු කුසලාන තරගාවලියේදී තමන්ට කණ්ඩායමේ ස්ථානයක් දෙන්න යයිද අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් පැවැතියද පෙරේදා (15 වැනිදා) රාත්‍රීයේ ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෑතකදී විස්සයි20 තරග පහකට සහභාගි වුවද කණ්ඩායම තෝරා ගැනීම ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ මෑතක සිට තේරීම්වලට අත පොවන ක්‍රීඩකයකු නිසා බව දැනගන්නට තිබේ.
හා එහනම් මහින්ද ගෙන්නමු නේද ටීම් එකට සහයෝගෙ දෙන්නහොරකම් කරන්න කියල දෙයි හිටපු කාලේ මැච් පාවල දීල කරපු හරිය මදිවට ද
![]()



ජයසුරියත් සල්ලි පස්සේ ටිකක් ගියා. එත් ලංකාවට වැඩක් කරන්න කිව්වම ඔක්කොම දාල ඇවිත් එක කෙරුවනේ.මතකනේ දේශපාලන තනතුරු ඔක්කොම දාල ආව.

අපේ රටේ ඉඳන් අපේ රටටම ගරහනවා... අපේ එවුන්ම කියනවා අපි තරග පාවා දුන්නලු... හුජ්ජ කොල්ලා..
හා එහනම් මහින්ද ගෙන්නමු නේද ටීම් එකට සහයෝගෙ දෙන්නහොරකම් කරන්න කියල දෙයි හිටපු කාලේ මැච් පාවල දීල කරපු හරිය මදිවට ද
![]()


