⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    attachment.php

    kohomada sinhalu lankawata wela thiyena wade :sorry:

    :(:(:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    අදත් රෙප් කපලා බන් රෙද්ද මුන්ට පිස්සුද මන්ද....මානසික අවුලක් තියෙනවා මුන්ට නන්...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අදත් රෙප් කපලා බන් රෙද්ද මුන්ට පිස්සුද මන්ද....මානසික අවුලක් තියෙනවා මුන්ට නන්...

    You must spread some Reputation around before giving it to Ysa Karu again. :dull: lagadi dunna bnz eka nsia wenna athi
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    You must spread some Reputation around before giving it to Ysa Karu again. :dull: lagadi dunna bnz eka nsia wenna athi

    නෑ නෑ මචන් අවුලක් නෑ...මූ කපල තියෙන්නෙ තිරිමාන්නය 100 ගැහුවා කියපු එකට... යකෝ වැරැද්දක් තියෙනවා නන් කියපන්කෝ පොන්නයෙක් වගේ නමක් ගමක් නැතුව රෙප් කපන් නැතුව...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නෑ නෑ මචන් අවුලක් නෑ...මූ කපල තියෙන්නෙ තිරිමාන්නය 100 ගැහුවා කියපු එකට... යකෝ වැරැද්දක් තියෙනවා නන් කියපන්කෝ පොන්නයෙක් වගේ නමක් ගමක් නැතුව රෙප් කපන් නැතුව...

    uba kiyanne mchn rep kapanwa kunuharapa danwa oka ithin meke wadak gt gen ahapan kawuda kapuwe kiyala :dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    uba kiyanne mchn rep kapanwa kunuharapa danwa oka ithin meke wadak gt gen ahapan kawuda kapuwe kiyala :dull:

    වැඩක් නෑ බන් ඔව්ව බොරුවට ඇදන් ගිහින්...හෙට මැච් එක දිනයිද බන් :) :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඉන්දියාව එක්ක කොටි හැප්පෙයි – අන්තිම ඕවරයේ බංගලියන් පිස්සු කරයි – අෆ්රිඩිට ඇඬේයි