Dinesh Chandimal to be the captain for todays match against Pakistan![]()

Ada eka wath win kaloth hodai bro.

Ada eka wath win kaloth hodai bro.
ape kollo mekanam gahanawa.
රිදෙන්නනම් අදත් කන්න ඕනි
එතකොටවත් හැදෙයිනෙ![]()



අනිවාඅදවත් ගැහුවොත් හොදයි මචංඊළගට ඉතින් වල්ඩ් කප් එකනේ එක නිසා හැබැයි අද අපේ බංකුවේ හිටිය එවුන්ට චාන්ස් එක දුන්නා නං තමා හොද ..
![]()
අපෝ බන් තිසර නං කිසි වැඩක් නැති එකෙක් කිසි වගකීමක් නෑ ගහන්නන් වාලේ ගහනවා දාන්නන් වාලේ දානවා මොන හුත්තක්දඅර මැතිව්ස් ඌට තව පුන්නක්කු කවනවා ඕවර් දීලා
තව අර ජයසුරිය කියන එකත් හලන්න ඕනේ මුන් මොන මගුලකට ඉන්නවද මන්දා
කුලයාගේ කාලෙත් හරි.. ප්‍රසාද්වත් නෑනේ බන්
![]()
සොහොන;19803652 said:![]()
අද අපේ අන්තිම තරගය
ඉතින් ආයුබෝවන් ආසියානු කුසලානය නුබව අපට හිමි නැත
මෙදා පාර
තාවකාලික විරාමයකට අවසර![]()






pakko WT20 gahana ekak nadda? security scene eka hinda..?![]()
Mohammad Hafeez අද ගහනවා අපිට හොදට
Sarfraz Ahmed,Umar Akmal,Khurram Manzoor මුන් 03 දෙනාගෙන් එකෙක් ගහනවා..බොහෝ දුරට Sarfraz Ahmed
Mohammad Amir විකට් 03-04ක් ගනීවි..
අපි ඇටි හොදට කළා ගෙදර එනවා
අද මැච් එක බැලීමට කාලය නාස්ති නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලමි![]()
un Dubai paththe unge matches gahanna illala thibuna neda?habai pakko kiyana kathawath hari.kari indian kaarayonwa sure karanna baha

highlights බලන්න හොද සයිට් එකක් දාපන්කෝ.
