⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අද කැවමවත් චන්දිමාල්,සෙහාන් හලලා තිසරව ඕන කරන මැච් වලට දාන්න මොලේ පැදෙවා :lol::lol: :rofl::rofl:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඉස්සර පලු ඇරපු තිරිමාන්නවත් දැන් කට්ටියට හොඳ වෙලා...

අනේ ගොනෝ බින්දුමාල්ට වඩා නම් ලෑලිමාන්න හොදයි :lol::lol: :rofl::rofl: :P:P
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
mama hithanne Dilshan Munaweera ta chance ekak denna one kiyala.

:lol::lol: :rofl::rofl::rofl:

2012 Dayle steyn දාද්දි අනාත උණ කොලුවා නේද..අවුරුදු 03කදි හැදිලා නම් චාන්ස් දුන්න නම් හොදයි..

සුවර් තාමත් වැරදි හදන් නැහැ..මිනිහට සොට් පරාසයක් නැහැ...හොද බොලින් එකෙක් දාද්දි අනාත වෙලා උද ගහනවා :rofl:
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    :lol::lol: :rofl::rofl::rofl:

    2012 Dayle steyn දාද්දි අනාත උණ කොලුවා නේද..අවුරුදු 03කදි හැදිලා නම් චාන්ස් දුන්න නම් හොදයි..

    සුවර් තාමත් වැරදි හදන් නැහැ..මිනිහට සොට් පරාසයක් නැහැ...හොද බොලින් එකෙක් දාද්දි අනාත වෙලා උද ගහනවා :rofl:

    vid please
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes: bindumalta wada hodai thama bn.

    සිරාවටම අර්ජුනට ඕන කමට ආනන්ද්ද එකෙක් ලංකාවේ ටීම් එකේ captain කරන්න බින්දුමල් ගන්නේ :lol::lol: :rofl::rofl:

    මුන් නිසා දැන් ටීම් එක බෙදිලා තියෙන්නේ..කලි 03කට :(

    සෙට් එකක් මාලිංග එක්ක..
    තව කට්ටියම් මැතිස් එක්ක..
    අනිත් සෙට් එක්ක බින්දුමල් එක්ක :growl:

    school වලට ඕන විදියට captain නම් කරන රටක් :dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mali gen honda captaincy ekak nam balaporoththu wenna ba. thirimanna siriwardana nam honda captaincy material wage. ape strength eka spinners la nam eka maximize karala bowling strength eka wadi kara nam hari. api kohomath kaleka indala anith teams adu ganata out karana eka ne kare. indiawa wage loku scores ma gahala dinapu eka nevei ne kare. batting kohomath weak eke bowling walata full attention eka dunna nam hari. low scoring matches goda da ganna ape batting line ekata puluwan wei.

    mata nam mali ge captaincy hodai ban. :) thirimanne siri domestic level captain karanna hoda unata unta experience madi player kenek hatiyata international T20 waladi. mali experience eken gema denne moletath wada. anika aluth unta thana denna one kiyala policy ekak thiyenawa balapan ara mathews seniors la one kiyala ka gahanawa hariyata innawa wage seniors la.

    ow spin eken gahanna one eka hari but case eka eham danna spinner kenek nane. :oo: Sachi witharai inne.bowling hadaganna one.main attack eka mali chameera kule herath thiyagane anith rotate karanna wenne. loku wenasak na karanna ithin. bowling wala oita wada plan ekak thiyenna one. like anthima overs 4 mali 2 + kule 2 danna one. mul overs 6 kule 2 mathews 2 mali 1 chameera 1. 7th over eka chameera dala mada spinners la gen gahanna one
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    :lol::lol: :rofl::rofl::rofl:

    2012 Dayle steyn දාද්දි අනාත උණ කොලුවා නේද..අවුරුදු 03කදි හැදිලා නම් චාන්ස් දුන්න නම් හොදයි..

    සුවර් තාමත් වැරදි හදන් නැහැ..මිනිහට සොට් පරාසයක් නැහැ...හොද බොලින් එකෙක් දාද්දි අනාත වෙලා උද ගහනවා :rofl:

    check this machan
    Link
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    check this machan
    Link

    India Club team match වල ගහන ඒවා වැඩක් නැහැ :lol::lol:

    ඔහොම බැලුවොත් තිසරයා කොහොම ගහනවද IPL,BIg Bash වලදී :P

    ඇයි රෝහිත් සර්මා.රෙහෙනේ, රයිනාIPL මරුවෝනේ :rofl:

    International ගහන්න බැහැ IPL ගහන විදියට :nerd: