⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
India Club team match වල ගහන ඒවා වැඩක් නැහැ :lol::lol:

ඔහොම බැලුවොත් තිසරයා කොහොම ගහනවද IPL,BIg Bash වලදී :P

ඇයි රෝහිත් සර්මා.රෙහෙනේ, රයිනාIPL මරුවෝනේ :rofl:

International ගහන්න බැහැ IPL ගහන විදියට :nerd:

but wena options monada thiyenne , wena players la kauda inne. thirimanna? . ekama option eka Kusal thamai.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
India Club team match වල ගහන ඒවා වැඩක් නැහැ :lol::lol:

ඔහොම බැලුවොත් තිසරයා කොහොම ගහනවද IPL,BIg Bash වලදී :P

ඇයි රෝහිත් සර්මා.රෙහෙනේ, රයිනාIPL මරුවෝනේ :rofl:

International ගහන්න බැහැ IPL ගහන විදියට :nerd:

ithin ban Rohit Sharma Rahane Raina ODI/T20 wala hodata gahanne Aus walata 200k gahuwe :D:P
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    India Club team match වල ගහන ඒවා වැඩක් නැහැ :lol::lol:

    ඔහොම බැලුවොත් තිසරයා කොහොම ගහනවද IPL,BIg Bash වලදී :P

    ඇයි රෝහිත් සර්මා.රෙහෙනේ, රයිනාIPL මරුවෝනේ :rofl:

    International ගහන්න බැහැ IPL ගහන විදියට :nerd:

    ithn bung rohit sharma International walath gahanawa ne nathi wenna. patta batsman
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    mata nam mali ge captaincy hodai ban. :) thirimanne siri domestic level captain karanna hoda unata unta experience madi player kenek hatiyata international T20 waladi. mali experience eken gema denne moletath wada. anika aluth unta thana denna one kiyala policy ekak thiyenawa balapan ara mathews seniors la one kiyala ka gahanawa hariyata innawa wage seniors la.

    මට නම් හිතෙන්නේ අවුල තියෙන්නේ ප්ලේයර්ස්ලගේ ස්කිල් වල නෙවෙයි. මේ වෙලාවේ මුළු ටීම් එකම out of form. ඒකයි හරි හැටි ෂොට් එකකට පවා යන්න බැරි. විටින් විට කෙනෙක් දෙන්නෙක් ලකුණු ගත්තත් ටීම් එකක් විදිහට ෆේල්. consistently ලකුණු ගන්න පුළුවන් තරමට ෆෝම් එකේ ටීම් එක නෑ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට නම් හිතෙන්නේ අවුල තියෙන්නේ ප්ලේයර්ස්ලගේ ස්කිල් වල නෙවෙයි. මේ වෙලාවේ මුළු ටීම් එකම out of form. ඒකයි හරි හැටි ෂොට් එකකට පවා යන්න බැරි. විටින් විට කෙනෙක් දෙන්නෙක් ලකුණු ගත්තත් ටීම් එකක් විදිහට ෆේල්. consistently ලකුණු ගන්න පුළුවන් තරමට ෆෝම් එකේ ටීම් එක නෑ.

    yes out of form :oo: but kathawak thiyenawa ne it only takes 1 ball to middle to get your rhythm back and 1 match to get your form back kiyala hope for the best thama :)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    sira :D Rohit Sharma ODI/T20 player kenek neme kiyanawa nan eka patta joke eka :P

    issra talent wise apei indian unui eka samanai. sanath sanga mahela vaas murali maling gahanakota. eka nisa thamai hodata sellam kare. habai dan inna team wala rohit sharma virat kohli raina wage talent ekak thiyana un naha bung apita. ekai attha. thiyana talent eken wath mun proyojana ganne nathi ekai duka. bangladesh niyemata sellam karanwa. iam happy for them and they deserve it. un patta one team one country feeling ehekin sellam karanne. issara api sellam kara wage.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    yes out of form :oo: but kathawak thiyenawa ne it only takes 1 ball to middle to get your rhythm back and 1 match to get your form back kiyala hope for the best thama :)

    Ehema enne nam ban form ekata enna nam dan matches keeyak hamunada U.A.E walata wath 150 gahaganna bari una ne e nisa form eka nema aula skill nAthi un team ekata ganna eka eka ekekena kiyana ewa ahala ekayi seen eka godak ma :dull::dull:

    anika ithin batting nam upset hamogema wage abtting coach kauda ape ? :dull:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    issra talent wise apei indian unui eka samanai. sanath sanga mahela vaas murali maling gahanakota. eka nisa thamai hodata sellam kare. habai dan inna team wala rohit sharma virat kohli raina wage talent ekak thiyana un naha bung apita. ekai attha. thiyana talent eken wath mun proyojana ganne nathi ekai duka. bangladesh niyemata sellam karanwa. iam happy for them and they deserve it. un patta one team one country feeling ehekin sellam karanne. issara api sellam kara wage.

    yeah bangali ewunge team spirit kiyana eka thiyenawa.god to to see that. apeth kalin tibuna internal issues nisa eka nathi wela. but ground ekata awama team ekak widiyata play keranna one.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    issra talent wise apei indian unui eka samanai. sanath sanga mahela vaas murali maling gahanakota. eka nisa thamai hodata sellam kare. habai dan inna team wala rohit sharma virat kohli raina wage talent ekak thiyana un naha bung apita. ekai attha. thiyana talent eken wath mun proyojana ganne nathi ekai duka. bangladesh niyemata sellam karanwa. iam happy for them and they deserve it. un patta one team one country feeling ehekin sellam karanne. issara api sellam kara wage.

    siraaaaawta :yes::yes::(:(
    issara Rohit ta kiyanne nohit kiyala. Raina bouncer dekai danna one badu set. Rahane test witharai gahuwe. balapan okkoma hadil ape un thaama eka thana. chandimal wai thirimanne wa wadan hitiya dan un dennath na wewnea unuth na. me kapugedara wa aran ugen athal gannawa. bowl karanneth na no 8 bat karanne. NZ series eketh kalane oka. Siriwardena witharai lagadi ekekta hadune uwath madonawa dan. ane manda :dull::dull: mata nam me inna 15 hodatama athi semi wath enna. but ithin mona karaid adanne na mun
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    yes out of form :oo: but kathawak thiyenawa ne it only takes 1 ball to middle to get your rhythm back and 1 match to get your form back kiyala hope for the best thama :)

    ඉන්දියන් ටීම් එකේ out of form හිටිය එකම කෙනා යුව්රාජ්. ඒත් ටීම් එකේ අනිත් අය ලකුණුවල හිටිය නිසා ඒක අවුලක් වුණේ නෑ. ටීම් එකේ සපෝර්ට් එකෙන් කොහොම හරි යුව්රාජ් ගොඩ ගියා. ආයෙමත් නෝමල් ෆෝම් එකට ආවා.

    අපේ ටීම් එකට එහෙම එකක් නෑ. කට්ටියම එකම ගොඩේ නිසා. බැටාලා 3 ක් වත් ලකුණු වල නිතරම හිටියා නම් ගොඩ දාගන්න තිබුණා. ඉස්සර කුසල් වුණත් දිගින් දිගටම 0 ට යද්දි සංගාවගේ අය ෆෝම් එකේ හිටපු නිසා ගොඩ යන්න චාන්ස් තිබුණා. ඒත් දැන් එහෙම නෑ. දිල්ෂාන්, මැතිවුස් වගේ අය වුණත් ෆෝම් එකේ හිටපු දවල් වල run chase එකක් ගේමක් නෑ. දැන් වෙලා තියෙන්නේ out of form කියලා ඒ වෙනුවට රිප්ලේස් කරන්න පුළුවන් ලකුණු අතර ඉන්න බැටාලා ඉන්නවද කියන එකයි. :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    MDUS Jayasundera
    c sub (KLVD Wijeratne) b Ratnayake
    318- runs
    448- balls
    34- 4s
    1- 6s
    70.98- sr

    කොහොමද මේක...:):):)