⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Ehema enne nam ban form ekata enna nam dan matches keeyak hamunada U.A.E walata wath 150 gahaganna bari una ne e nisa form eka nema aula skill nAthi un team ekata ganna eka eka ekekena kiyana ewa ahala ekayi seen eka godak ma :dull::dull:

anika ithin batting nam upset hamogema wage abtting coach kauda ape ? :dull:

batting coach kenek na man hithanne ford ma thama coach.
form ekata enna anith ewath balapanawa ban. team eke moral ekak na eka dawask captain malinga dawasak mathews dan ada chandimal. dan malinga kiuwa wage WC ekama captain karoth eaka hadei. me inna 15 athi ban semi enna maha loku porawal nane wena domestic wala. un wa aluthen kadan path kalath okama thama wenne.
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    and again thats only one match :) then what people would have said about Indian team for losing so badly recently again such a young SL team? and then how did they come back and win everything? thats how it is :)

    I'm agreed bro

    my future sl player is this 2 youngstar

    සොහොන;19806513 said:
    දුෂ්මන්ත

    464923104-dushmantha-chameera-of-sri-lanka-looks-on-gettyimages.jpg

    දසුන්

    059378b07dbe953c6a9a6ce6e35e9cfc.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉන්දියන් ටීම් එකේ out of form හිටිය එකම කෙනා යුව්රාජ්. ඒත් ටීම් එකේ අනිත් අය ලකුණුවල හිටිය නිසා ඒක අවුලක් වුණේ නෑ. ටීම් එකේ සපෝර්ට් එකෙන් කොහොම හරි යුව්රාජ් ගොඩ ගියා. ආයෙමත් නෝමල් ෆෝම් එකට ආවා.

    අපේ ටීම් එකට එහෙම එකක් නෑ. කට්ටියම එකම ගොඩේ නිසා. බැටාලා 3 ක් වත් ලකුණු වල නිතරම හිටියා නම් ගොඩ දාගන්න තිබුණා. ඉස්සර කුසල් වුණත් දිගින් දිගටම 0 ට යද්දි සංගාවගේ අය ෆෝම් එකේ හිටපු නිසා ගොඩ යන්න චාන්ස් තිබුණා. ඒත් දැන් එහෙම නෑ. දිල්ෂාන්, මැතිවුස් වගේ අය වුණත් ෆෝම් එකේ හිටපු දවල් වල run chase එකක් ගේමක් නෑ. දැන් වෙලා තියෙන්නේ out of form කියලා ඒ වෙනුවට රිප්ලේස් කරන්න පුළුවන් ලකුණු අතර ඉන්න බැටාලා ඉන්නවද කියන එකයි. :(

    ow ban :(:(
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    batting coach kenek na man hithanne ford ma thama coach.
    form ekata enna anith ewath balapanawa ban. team eke moral ekak na eka dawask captain malinga dawasak mathews dan ada chandimal. dan malinga kiuwa wage WC ekama captain karoth eaka hadei. me inna 15 athi ban semi enna maha loku porawal nane wena domestic wala. un wa aluthen kadan path kalath okama thama wenne.

    Agreed :yes::yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    batting coach kenek na man hithanne ford ma thama coach.
    form ekata enna anith ewath balapanawa ban. team eke moral ekak na eka dawask captain malinga dawasak mathews dan ada chandimal. dan malinga kiuwa wage WC ekama captain karoth eaka hadei. me inna 15 athi ban semi enna maha loku porawal nane wena domestic wala. un wa aluthen kadan path kalath okama thama wenne.

    indiawata head coach kenekuth nathuwa neda ochchara hondata sellam karanne :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕන ටීම් එකක හොදම එකා එන්න ඕන 1 down..

    Aus=>Smith
    SZ =>AB
    Eng=>Root
    NZ=>Kane Williamson
    Ini=>Kholi

    අපේ කවුද එන්නේ ෂෙහාන් ජයසුරිය :lol::lol: :rofl::rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕන ටීම් එකක හොදම එකා එන්න ඕන 1 down..

    Aus=>Smith
    SZ =>AB
    Eng=>Root
    NZ=>Kane Williamson
    Ini=>Kholi

    අපේ කවුද එන්නේ ෂෙහාන් ජයසුරිය :lol::lol: :rofl::rofl:

    සවුත් ඇෆ්රිකා ඒබී එන්නේ ඕපන්..
    රූට් හොඳම බැටා නෙමෙයි..
    විලියම්සන් ඕපන්..

    වෙලාවකට අලුත් උන්ට තැන දෙන්න කියනවා..
    දුන්නම හිනා වෙනවා..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සවුත් ඇෆ්රිකා ඒබී එන්නේ ඕපන්..
    රූට් හොඳම බැටා නෙමෙයි..
    විලියම්සන් ඕපන්..

    වෙලාවකට අලුත් උන්ට තැන දෙන්න කියනවා..
    දුන්නම හිනා වෙනවා..

    අනේ පල ඔය ලගකදී වෙනස් කලේ...කලින් ආවේ 1 down :growl::P

    root Eng වල හොදම බැටා නෙවි :lol::lol: :rofl::rofl:

    හපොයි උබ වගේ එකෙක් කතා කරලා වැඩක් නැහැ:baffled:

    උබ නොදන්නා උනාට ෂෙහාන්,කුසල් මෙන්ඩිස් ආවේ පන්දමෙන් කියලා රට්ටු දන්නවා :P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අනේ පල ඔය ලගකදී වෙනස් කලේ...කලින් ආවේ 1 down :growl::P

    root Eng වල හොදම බැටා නෙවි :lol::lol: :rofl::rofl:

    හපොයි උබ වගේ එකෙක් කතා කරලා වැඩක් නැහැ:baffled:

    උබ නොදන්නා උනාට ෂෙහාන්,කුසල් මෙන්ඩිස් ආවේ පන්දමෙන් කියලා රට්ටු දන්නවා :P:P

    koheda huth kusal pandamen awe :growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ පල ඔය ලගකදී වෙනස් කලේ...කලින් ආවේ 1 down :growl::P

    root Eng වල හොදම බැටා නෙවි :lol::lol: :rofl::rofl:

    හපොයි උබ වගේ එකෙක් කතා කරලා වැඩක් නැහැ:baffled:

    උබ නොදන්නා උනාට ෂෙහාන්,කුසල් මෙන්ඩිස් ආවේ පන්දමෙන් කියලා රට්ටු දන්නවා :P:P

    මෙන්ඩිස් ආපු කාලේ වැලේ වැල් නැ සුළු සෙබලෙක් විදිහට හමුදාවේ හිටියේ පස්සේ ලුතිනන් පට්ටමක් දුන්නාද කොහෙද :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19807093 said:
    මෙන්ඩිස් ආපු කාලේ වැලේ වැල් නැ සුළු සෙබලෙක් විදිහට හමුදාවේ හිටියේ පස්සේ ලුතිනන් පට්ටමක් දුන්නාද කොහෙද :lol:

    :lol: ubatath pissu ne :P Kusal Mendis ban Kusal uth neme Mendis uth neme Kusal Mendis. ekek gana oya katha karanne :P