⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ithin ban Rohit Sharma Rahane Raina ODI/T20 wala hodata gahanne Aus walata 200k gahuwe :D:P

ithn bung rohit sharma International walath gahanawa ne nathi wenna. patta batsman

proper t20 player > thirimanne > chandimal :yes::D

lol eka thamai

u kiyanne gahanne na kiyala :D

yah. eka thamai.

sira :D Rohit Sharma ODI/T20 player kenek neme kiyanawa nan eka patta joke eka :P

කියන්න උත්සාහ කරේ IPL වලදී ගහන තරම් International ගහන්නේ නැහැ කියලා..මොකද IPL වල හැම ටීම් එකේම ඉන්දියා කබෝ ඉන්නවා..

හොදට බැලුවොත් වෙනස පේනවා..රෙහනේ,සර්මා,රයිනා IPL ගහන තරම් international ගහන්නේ නැහැ :rofl::rofl:

අනිත් උදාහරණෙ ෂෝන් marsh උ IPL මරුවට international failed..ඇයි David miller.. IPL ගහන ගැහිලි උණ International හැමදාම ගැහුවද :rofl::rofl:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    koheda huth kusal pandamen awe :growl:

    oya pandamen awa kiala thiyenne pora pandara dura indan thamai practice awilla thiyenne (loku ammalage dihawe hitiya ne pora kalayak anna eh kale), ithin oya pandara palaweni bus eka ganna loku thaththa ekka eddi pandamak aran thamai awilla thiyenne karuwale. raa wela gedara enakotath ehemai. pandama nathnam uoo thamath bokkuwa uda ganja gagaha innawa (me dawas walath eka thamai karanne habai). tnl peinneth na ne eh paththata moo indiawa thiyana paththa diha balan ohe innawa raa wenakan. kauru hari pandamakin uoowa aith team ekata ganna ei da kiala :(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    koheda huth kusal pandamen awe :growl:

    සොහොන;19807093 said:
    මෙන්ඩිස් ආපු කාලේ වැලේ වැල් නැ සුළු සෙබලෙක් විදිහට හමුදාවේ හිටියේ පස්සේ ලුතිනන් පට්ටමක් දුන්නාද කොහෙද :lol:

    බොලා දෙන්නගේ ඇස පේනවද :nerd::nerd:

    :lol: ubatath pissu ne :P Kusal Mendis ban Kusal uth neme Mendis uth neme Kusal Mendis. ekek gana oya katha karanne :P
    අඩෝ හිතුවට වඩා උබේ නම් ඇස් පේනවා :P:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ පල ඔය ලගකදී වෙනස් කලේ...කලින් ආවේ 1 down :growl::P

    root Eng වල හොදම බැටා නෙවි :lol::lol: :rofl::rofl:

    හපොයි උබ වගේ එකෙක් කතා කරලා වැඩක් නැහැ:baffled:

    උබ නොදන්නා උනාට ෂෙහාන්,කුසල් මෙන්ඩිස් ආවේ පන්දමෙන් කියලා රට්ටු දන්නවා :P:P

    අනේ බං උඹට තියෙන්නේ වෙනම මානසිකත්වයක්..
    උඹට ඕන ලංකාවේ ටීම් එකට කෙලවෙලා තියෙනවා දකින්න..
    ක්‍රිකට් ඕන නැහැ..
    උඹත් එක් ක්‍රිකට් කතා වැඩක් නැහැ..
    කාර් එකේ ෆොටෝ ටිකක් දාපන් බලන්න..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol: ubatath pissu ne :P Kusal Mendis ban Kusal uth neme Mendis uth neme Kusal Mendis. ekek gana oya katha karanne :P

    :( කුසල් ගේ අනිත් නම මෙන්ඩිස් ද දන්නේ නැ බන්

    මම මේ බලන්න සෙට් වුනේ අපේ උන් ඉන්දියන් කාරයෝ එක්කලා 20 /20 සිරිස් එකක් ගහලා පැරදුනේ එකේ ඉදන්

    පරණ හිටපු උන්ගේ නම් අමතකයි
    :(
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    batting coach kenek na man hithanne ford ma thama coach.
    form ekata enna anith ewath balapanawa ban. team eke moral ekak na eka dawask captain malinga dawasak mathews dan ada chandimal. dan malinga kiuwa wage WC ekama captain karoth eaka hadei. me inna 15 athi ban semi enna maha loku porawal nane wena domestic wala. un wa aluthen kadan path kalath okama thama wenne.


    uba hina wenna epa siri wardana hari yan nadda :) bun captain ta t20? pora badureliya eke captain neda ? aluth ekek ta dunnama oy aparana kattiya udapanin na ne :dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Anjalo perera mokada une ban, uuta wadiya chance dunne nane

    උට කැච් අල්ලන්න බැහැ බන්..නැත්නම් එල කොල්ලෙක් :dull: දිල්හාර වගේ කැච් අල්ලලන්න යන්නේ :(

    ඕවා කොච්ලගේ වැඩ...බු හනස්සකින් ගහලා හරි හදන්න ඕන :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනේ බං උඹට තියෙන්නේ වෙනම මානසිකත්වයක්..
    උඹට ඕන ලංකාවේ ටීම් එකට කෙලවෙලා තියෙනවා දකින්න..
    ක්‍රිකට් ඕන නැහැ..
    උඹත් එක් ක්‍රිකට් කතා වැඩක් නැහැ..
    කාර් එකේ ෆොටෝ ටිකක් දාපන් බලන්න..

    හරි හරි Root Eng best නෙවි...මන් පිලි ගත්තා :lol::lol:

    උබ තමා සියල්ල දත් :rofl::rofl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නම බලපන් :P:P කුසල් මෙන්ඩිස් :dull:

    3rdEye වෙත...
    මචං රණ්ඩු ඕන නැහැ..
    ඕන තරම් රණ්ඩු උනානේ..
    දැන් උඹ කියපන් උඹට හරියන 11 අපේ ටීම් එකට..
    ඉන්න උන්, අලුත් උන්, ඩොමෙස්ටික් ගහන උන් ඕන එකෙක් දාලා කියපන්..
    ටීම් 3ම කියපන් වෙන වෙනම..
    ටෙස්ට්, වන්ඩේ, T20
    පන්දම්, පගා මුකුත් නැතුව කියපන්කෝ..
    ඔන්න පැනලා යනන් එපා බයිලා ගහලා..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    akila_dananjaya_sri_lanka.jpg


    මෙයාට මොකද වුනේ අකිල දනංජය හොයලා බලන්න ඕනේ ...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    3rdEye වෙත...
    මචං රණ්ඩු ඕන නැහැ..
    ඕන තරම් රණ්ඩු උනානේ..
    දැන් උඹ කියපන් උඹට හරියන 11 අපේ ටීම් එකට..
    ඉන්න උන්, අලුත් උන්, ඩොමෙස්ටික් ගහන උන් ඕන එකෙක් දාලා කියපන්..
    ටීම් 3ම කියපන් වෙන වෙනම..
    ටෙස්ට්, වන්ඩේ, T20
    පන්දම්, පගා මුකුත් නැතුව කියපන්කෝ..
    ඔන්න පැනලා යනන් එපා බයිලා ගහලා..

    දන්නමට මුන් ගනීවිද :(:lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරි හරි Root Eng best නෙවි...මන් පිලි ගත්තා :lol::lol:

    උබ තමා සියල්ල දත් :rofl::rofl:

    නෑ මචං උඹ..
    මම ගිය අවුරුද්දේ ඉස්සෙල්ලම ක්‍රිකට් බලන්න ගත්තේ..
    ඒවා ඕන නැහැ.. මම අහපු දේ කරපන් තරහ නැතුව..
    කාර් එකේ ෆොටෝත් දාපන්..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සොහොන;19807150 said:
    akila_dananjaya_sri_lanka.jpg


    මෙයාට මොකද වුනේ අකිල දනංජය හොයලා බලන්න ඕනේ ...

    ඔන්න එල කොල්ලෙක්..වයස අඩුයි කියලා කපලා දැම්මා :(:lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    3rdEye වෙත...
    මචං රණ්ඩු ඕන නැහැ..
    ඕන තරම් රණ්ඩු උනානේ..
    දැන් උඹ කියපන් උඹට හරියන 11 අපේ ටීම් එකට..
    ඉන්න උන්, අලුත් උන්, ඩොමෙස්ටික් ගහන උන් ඕන එකෙක් දාලා කියපන්..
    ටීම් 3ම කියපන් වෙන වෙනම..
    ටෙස්ට්, වන්ඩේ, T20
    පන්දම්, පගා මුකුත් නැතුව කියපන්කෝ..
    ඔන්න පැනලා යනන් එපා බයිලා ගහලා..

    මචන්ලා ඉන්න හොදම කට්ට්ය කියන්න හොයලා බලන්න ඕනේ අලුත් අය ගැන :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දන්නමට මුන් ගනීවිද :(:lol:

    ගන්නවට නෙමෙයි.. උඹ ගැලපෙනවා කියලා හිතන ප්ලේයර්ස්ලා කවුද කියලා අයිඩියා එකක් ගන්න..
    මොකද කවුරු ගැන කිව්වත් උඹ බනිනවනේ..