⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
WC නොගිහින් ගෙදර වරෙල්ලා බන්.. තවත් මේ හිතට දුක් දෙන්නෑ බෑ... :lol:

සිරාවටම බන් :rofl::rofl: :lol::lol:

මුන් fist round ගෙදර මාලිංග බට්ටෝ කැඩුවේ නැත්නම්..

බට්ටෝ කඩන්න නම් මාලිංග..අජන්ත මෙන්ඩිස් ඉන්න ඕන :rofl::rofl:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දිල්ශානුයි චන්දිමාලුයි හදාගෙන ආපු momentum එක කෑවා කපුගෙදර. කලාතුරකින් ෆෝම් වෙලා ගහන කපුගෙදරලව පුම්බන්න එවුන් නම් ඕන තරම් ඉන්නව, හැමදාම ගහන චන්දිමාල්ලා ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    දැන් ඔය බනින එකෙක් කියපන්,කොහොමද දිල්ෂාන් ගහන්නේ..පිටි පස්සෙන් එන එකෙක් සුවර් නැනේ :( :P
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele
    දිල්ශානුයි චන්දිමාලුයි හදාගෙන ආපු momentum එක කෑවා කපුගෙදර. කලාතුරකින් ෆෝම් වෙලා ගහන කපුගෙදරලව පුම්බන්න එවුන් නම් ඕන තරම් ඉන්නව, හැමදාම ගහන චන්දිමාල්ලා ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.

    :)