⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
150 ක් ගහපන් ඩිලා අවුලක් නෑ අනිත් එවුන්ට බම්බු ගහන්න කියහං උබ ගහපන් :love::love::angry::angry::love::love:

Dilshan Form එකට ආව එක ලොකු දෙයක්...world cup first round shape :)
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mohammad Amir to Dilshan, 2 runs, oh dear, oh dear. What has he done? Irfan has no clue where the ball went. Second miss. Dilshan top edges a slog that flies towards third man, where Irfan was back-pedalling as he tried to take the catch. But the moment he saw the ropes lurking round the corner, he tried to change tracks, but couldn't hold on.



    :D:D:D
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    Dilshan Form එකට ආව එක ලොකු දෙයක්...world cup first round shape :)

    ප්ලේස්මන්ට් වල සහ ටයිමින් වල අවුලක් තියෙනවා තාම. චන්දිමාල්ටත් ඒ අවුල තිබ්බා. ගැප්ස් වලට හරියට ගියේ නැති එක. ඒත් හැමදේම එකපාරටම හරියන්නේ නෑනේ. :):)