⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බලපන් අවසාන වෙද්දී දිල්ෂාන්,චන්දිමාල් රේට්..ඔන්න ඕකයි කියන්නේ දිල්ෂාන් match winner කෙනෙක් කියලා කුසල් වගේ :P :P
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Wahab Riaz to Siriwardana, 2 runs, slower one outside off, he waits and waits and then thumps it into the gap at sweeper cover. Poor running, could have and should have tried coming back for the third
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    yes true... 160++ gahanna one munta... wickt thiyan gahuwata wadak naha. score eka madi.... ekek yaddi poolimata yanawa hukannala tika....

    ow un dennath fast bowlerslata nemai gahuwe.spinnerslatath pana pana gahuwe..e gammama awe overs 14 ta 100 gahala wadak nane ban openersla..harinam 140 k wath gahanna ona 14 ta..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ ගැන ඇතිද බොලව්..මට ලාවට පේනවා අද පිස්,උමාර් අක්මල්, අෆිරිදි ගහවි කියලා :(
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    කලින් මැච්වල ගහපු හැටියට ටීම් එකම එකපාර ෆෝම් එකට එයි කියලා හිතන එක වැරදියි.