⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෙන්න ,මැච් එකේ ටර්නින් පොයිට් ටික .. තිසර පෙරේරා දෙවැනි ඕවරෙ දැමීම,ජයසුරිය ඕවර් දැමීම. කබ්බා ෆෝම් වීම.. දිගට හරහට චමිරට නෙලීම :dull::dull::dull: ඔන්න එහෙනං පක්කො ටිකත් ෆෝම් උනා කියහන්කෝ අපේ එවුන්ට නං වල්ඩ් කප් එක ලගින් යන්නවත් බැරි වෙයි මෙහෙම ගහනවා නං දුකයි බන් .. :(