aparade match eka
dilsahnata thawa over ekak dunanam meka wenne na.



aparade match eka



patta oiii...star eka balala meka baladdi mara colurs and clear...hd wage
lassanai paata.

final kese wetath semis yanawa SA la AUS la oya wada damata kanawa.![]()


ඉන්දියාවේ නිසා ඕස්ට්‍රේලියන් එවුන්ට වැඩිය චාන්ස් එකක් නැති වෙයි නේද ඒත් දකුණු අප්‍රිකාවේ එවුන්ට නං ඉන්දියාව ගෙදර වගේ ඇති IPL නිසා 

අවුලක් නෑ බන් ඔන්න ඔහේ කාපු දෙන් කොහොමත් කප් එක කාලනේ තව මොනවා කන්නද 

උබල මැච් එක බලනවද බන් මට නං කන කොට බලන්න දුකයිඅවුලක් නෑ බන් ඔන්න ඔහේ කාපු දෙන් කොහොමත් කප් එක කාලනේ තව මොනවා කන්නද
![]()
aulak na aduma gane api pakistan wath form kara kiyala hitha hada gamu un inne india wa inan paththene.![]()

