⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කිව්වා විදියට කෑවා යකුනේ..කලින්ම කිව්වා අදත් කනවා කියලා..හික්ස්ස්

සෆ්රාස්,උමාර් අක්මල් ගහනවා කිව්වේ අද දෙකට :(
 

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    sure na ban SA euni WI eunui inne honda team 2 kata ENG euntanam gahnawa api.:dull:

    වැඩක් නෑ බන් අවුලක් නෑ 2014 කප් එක ගත්තනේ ඉන්දියාවට නොගියොත් ඇති ඕනේ රටක් ගනිල්ලා :angry: හැබැයි මේ පාර ඒ යක්කු ෆයිනල් යයි බන් ෂිට් :( ඒත් කවුද දන්නේ T20 විශ්වාස කරන්න බෑනේ එදාට බලමු :dull::dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    12063500_666970520110251_4107237373569209277_n.jpg


    t20 world cup sri lanka Jersey eka :)
     
    • Like
    Reactions: asylum