⛔දේශීය කිරිපිටි මිල ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දේශීය කිරිපිටි මිල හෙට (05) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ යනුයේ රුපියල් 100කින්.

    එහි නව මිල වන්නේ රුපියල් 950ක්.

    කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙනු ඇති.

    එහි නව මිල රුපියල් 2350ක් බවයි කිරිපිටි නිෂ්පාදකයින් දැනුම්දී ඇත්තේ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    No Way Wow GIF
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මිල ඉහළ දාන්නේ නැතුව දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කරන්නේ කොහොමද ? රට වෙනුවෙන් වැඩියෙන් සල්ලි දීලා කිරි ගනිල්ලා
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    biscuit wage gan nathuwa hitiyama hari. ganna kohomath salli nane apita dan.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,038
    1
    61,172
    113
    Mother Earth
    එළකිරි බොන්න. අපි දවසක් ඇර දවසක් බොනවා. අනිත් දවසේ කෝපි. සෙම හැදෙනවා කියන්නේ බොරු කතා. එළු කිරිත් ගේනවා. කිරි බිව්වේ නෑ කියල කිසි අවුලක් නෑ.