⛔ලක්ෂ හතරහමාරක් ATM ඵකෙන් උස්සලා CCTV

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    abell46s-reface.gif
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    කස්ටමර්ගේ පොතට සල්ලි වැටිලා හැබැයි හවස පොත් බැලන්ස් වෙලා නැහැ
    කරන්ට් එක ගිහින් ඇවිත් මැෂින් එකේ ඩ්‍රොප් කවර් එක වැහෙද්දිම
    මැෂින් එකෙන් මොනා හරි හිර උනා කියලා අරන් ඔටෝ ඩ්‍රොප් කවර් එක ඇරිල
    බැංකුව ලෙෆ්ට්!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තෝ මෙච්චර ගෑනිව සුද්ද කරන්නෙ තෝ නේද ගෑනියෙක් වගේ ඇඳගෙන ඇවිල්ලා සල්ලි වලට විද්දෙ..?

    :lol: මම වගේ 4ක් විතර ඉන්නවා බන් මේ ගෑනි

    මොන පිස්සුද @lasankandy කෝටුව වගේ මේ ගෑනිගෙන් බාගයයි :lol:
    :lol: එකනේ බන් අපිට මන්ද පොශනේ, මෙච්චර මහතය මම
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    ලක්ස 4 ක් මැශිම උඩිං තියල යන්න
    සල්ලි ඩිපොසිට් කරන්න ආව එකාගෙ සී සී ටීවී පබ්ලිශ් කරන්න ඕනෙ
    ඌ මොකක් ද එතන කරේ බලන්න
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    බොඩි පෝස්චර්ස් වලින් මාට්ටු වෙනවා බන් ඕක වටේ තව තැන්වල සීසීටීවි වලින් අල්ල ගන්න පුළුවන්
    මාස්ක් පිටින් එහෙම්ම ගිහින් කෝච්චියකට නැගල ගිහිල්ල තිබුනොත් නැතිවෙච්ච එකාට පොලිසියට වියදම් කරන්න වෙයි ඊට වඩා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    HNB machine wala nam front face cam ekakuth thiyenawa.
    :rolleyes: ලගදි දවසක මං හෙල්මට් එක දාගෙන මැශින් එක ලගට ගියාම HNB ATM එකේ speaker එකකින් එකෙක් කිවුවනෙ හිස් ආවරනය ඉවත් කරගන්න කියල :nerd: එහෙම කොහොමද බන් වෙන්නෙ? AI සීන් එකක්වත් තියෙනවද මන්දා මුන්ගෙ ATMවල
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    :rolleyes: ලගදි දවසක මං හෙල්මට් එක දාගෙන මැශින් එක ලගට ගියාම HNB ATM එකේ speaker එකකින් එකෙක් කිවුවනෙ හිස් ආවරනය ඉවත් කරගන්න කියල :nerd: එහෙම කොහොමද බන් වෙන්නෙ? AI සීන් එකක්වත් තියෙනවද මන්දා මුන්ගෙ ATMවල
    :lol: :lol: :lol: :lol: :lol:

    ඩිපොසිට් කරපු එකාගෙ අකවුන්ට් එක අප්ඩෙට් වෙලා මුන්ගෙ ඩිපොසිට් මැශින් එකෙන් සල්ලි ටික ක්ලිකර් වෙලා නැති සින් එකක් වගෙ ...
    එක්කො හා හා පුරා කියලා ඩිපොසිට් කරන්නහ් ආපු එකෙක් අකවුන්ට් නම්බර් එක දාලා අරකට සල්ලි ටික දැම්මම හරි කියලා හිතගෙනහ් ඇති :lol:
    සල්ලි ඇතුලට යන්නේ නැතුව ට්‍රාන්සක්ෂන් එක කම්ප්ලිට් වෙන්නේ නැ බන් ලොවෙත්.
    ඔකේ නැවුණු හරි දමේජ් සල්ලි කොලයක් තියෙන්න ඇති. එකෙන් තම ඉන් එක රිජෙක් වෙලා තියෙන්නේ
    ------ Post added on Jul 6, 2022 at 10:11 AM
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    :lol: :lol: :lol: :lol: :lol:


    සල්ලි ඇතුලට යන්නේ නැතුව ට්‍රාන්සක්ෂන් එක කම්ප්ලිට් වෙන්නේ නැ බන් ලොවෙත්.
    ඔකේ නැවුණු හරි දමේජ් සල්ලි කොලයක් තියෙන්න ඇති. එකෙන් තම ඉන් එක රිජෙක් වෙලා තියෙන්නේ
    ------ Post added on Jul 6, 2022 at 10:11 AM
    laksha 7 eka para deposit karanna bane ban.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    oya uttawal walin dannama epa mama nam kiyanne. oita kalinut laksa 3 k nathi una ganu kenekge paw wade
    යකෝ පට්ට ලේසියි නේහ් ඕකේන් දාන එක. ඉතින් බං ඩිපොසිට් ස්ලිප් එක එනකන් නේහ් රිස්ක් එක තියෙන්නේ. ඩිපොසිට් ස්ලිප් එක ආවට පස්සේ මොන දේ වුනත් අපිට අදාල නෑනේ. ඕවාට සල්ලි දාන එවුනුත් දැනගන්න ඕනේ ඉතින් පිලිවලට වැඩේ කරලා ඩිපොසිට් ස්ලිප් එකත් අරන් යන්න.

    laksha 7 eka para deposit karanna bane ban.
    පුලුවන් නේද බං. Card එක දාලා ඩිපොසිට් කරනවා නම් ලක්ශ 10 වෙනකන් පුලුවන් එක පාර. නැත්තම් ලක්ෂ 2යි.
    ------ Post added on Jul 6, 2022 at 10:38 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    :rolleyes: ලගදි දවසක මං හෙල්මට් එක දාගෙන මැශින් එක ලගට ගියාම HNB ATM එකේ speaker එකකින් එකෙක් කිවුවනෙ හිස් ආවරනය ඉවත් කරගන්න කියල :nerd: එහෙම කොහොමද බන් වෙන්නෙ? AI සීන් එකක්වත් තියෙනවද මන්දා මුන්ගෙ ATMවල
    Giripura aththo eke wage machine eka athule ekek innawa dan.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    paw ban koheda hitapu geniyak nikan karadare wetenawa deposit karanna apu gobbaya nisa, ochchara salli godak dekkma duppath genu confuse wenawa ban
     
    • Like
    Reactions: Sachi_1990

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Matath ohoma 1k una BOC CDM 1ka, Mata kalin hitapu 1ka deposit wenna daala giya yanna. mama gya gaman salli tika eliyata awa 96,000k. mama eka allannewat natuwa aruta etana indanma kata kala uu 50m witra ghillat htye..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    අතින් ලක්ශ හතර දීල USDT ටිකක් වොලට් එකට දාගත්ත නම් හරි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,279
    27,990
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ ලගදී ATM එකකට ගියා cap එක දාගෙන.
    Speaker එකෙන් එකෙක් කිව බන් cap එක ගලවන්න කියල.
    මම උඩ ගියා. එතන බැන්කුවක් නෑ. ATM එක විතරයි තියෙන්නේ .
    HNB
     
    • Wow
    Reactions: PHBhagya