⛔හිරුණිකා අදත් ගෝටා හොයන් ගෙදරට යයි..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,744
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    🔴
    BREAKING NEWS
    පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා අත්අඩංගුවට
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    මේකිට මේ තියන ගට පිරිමි 10කට තිබ්බ නම්!
    ඕකිට තියෙන ලබ්බක් නෙවේ නොර්මල් පිරිමි එකෙක් ගියොත් ජනාදිපති මන්දිරේට වෙඩි කාල මැරෙන්න වෙන්නේ. නොර්මල් ගැනියෙක් ගියොත් ගෑනු පොලිස් ඇවිත් වැඩිම උනොත් arrest කරයි ඇදන් ගිහින්. පොලිටිකල් පිරිමියෙක් ගියොත් හෙන පොලිස් squad එකක් ඇවිත් බැරියර් දාන් ඉදියි. හිරුනිකා වගේ ගියාම ඒකිව අල්ලන්න ගියාමත් case මොකුත් කරන්නත් බෑ. arrest කලත් විනාඩි 5න් එළියේ.එච්චරයි ඔතන තියෙන්නේ.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මෝඩ ගැනි

    ට්‍රෙන්ඩ්න් හදාගන්න ගොන් ආතල් ගන්නවා

    කිසිම මොලයක් නැහැ

    ඉගෙනගෙන නැහැ

    තාත්ත මලා හින්ද දේශපාලනේට ඇවිත් ගොන් බඩු

    අරගල කරාට කමක් නැහැ මේ වගේ එවුන් පාර්ලිමේන්තු යවන්නේ පිස්සෝම තමයි
    dan meki gona unata adu gane parata bahala waliyata yanawa. tho kiyane pralimet eke anith un hoda mola karayo da nahane.
     
    • Like
    Reactions: KrishanL89

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    dan meki gona unata adu gane parata bahala waliyata yanawa. tho kiyane pralimet eke anith un hoda mola karayo da nahane.
    අනේ යකෝ තොගේ මොලේ.
    දැන් මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ අනිත් හපයෝ ගැනද නැත්නම් මේ බහිරුනිකා ගැනද බිජ්ජෝ
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    මාතෘකාව යටතේ හිටපන්
    තොපි තමයි ගිහින් මහින්දට, රනිල්ට, අනුරට, සජිත් ට ගිහින් කතිරේ ගහල එන බයියෝ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ අසහාය අසමසම ගොංපාට්" බලය ලබාගැනීම වෙනුවෙන් නේ🤭 කුඩු වේසී මහ එකා රටටම කුඩු බෙදුවා හැබැයි මේකි මාරයිලු, වීරවරියක්ලු😂🤣😂😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දැන් ඉතින් අත්අඩංගුවට ගත්තනේ අම්මෝ ඉතින් ගෙදර එනකොට හවසට ගමේ කට්ටිය ජනාධිපති කරලා තමයි ගන්නේ

    අපේ එවුන් තවම හැදිලා නැහැ

    හැදෙන්නෙත් නැහැ

    හැදෙන පාටක්වත් නැහැ
     
    • Haha
    Reactions: nicjosh83

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනේ යකෝ තොගේ මොලේ.
    දැන් මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ අනිත් හපයෝ ගැනද නැත්නම් මේ බහිරුනිකා ගැනද බිජ්ජෝ
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    මාතෘකාව යටතේ හිටපන්
    තොපි තමයි ගිහින් මහින්දට, රනිල්ට, අනුරට, සජිත් ට ගිහින් කතිරේ ගහල එන බයියෝ
    හම්බෝ මෙන්න ස්වාධීන බයියා අැවිත්..🤣🤣🤣

    තොට ලැජ්ජ නැද්ද පොන්නයෝ ?🤣🤣

    https://elakiri.com/threads/රාජපක්ෂට-ලෝකයම-බයද.1878136/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ඉතින් අත්අඩංගුවට ගත්තනේ අම්මෝ ඉතින් ගෙදර එනකොට හවසට ගමේ කට්ටිය ජනාධිපති කරලා තමයි ගන්නේ

    අපේ එවුන් තවම හැදිලා නැහැ

    හැදෙන්නෙත් නැහැ

    හැදෙන පාටක්වත් නැහැ
    කිරියේ හිරුනිකාට පුක දෙන පොන්නයින්ට තේරෙන්නේ නෑ කුඩු වෙසියෝ කරන්නේ කිරි කාලෙට ගොම බින්දු දාන එක විතරයි කියල.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔහොම සිංහයෝ වගේ හිටි හරින් එහෙමත් ගූ කන්න ගියා පුතේ. කිසිම කෙනෙක් ලොකු කරන්න එපා මම නම් කියන්නේ.
    මොකද උබලා කොච්චර බැන්නත් කපුටා කියන්නේ කුට මොලයක් තියන එකෙක් ජරා වැඩ වලට. සටකයෝ දාපු හැම එකෙක්ම ෆේල් උන්ව ප්‍රොටෙක්ට් කරන්න.. ජනතා ආශීර්වාදයෙන් හිරුනිකා අගමැති කරලා තව කාලයක් අදින්න ගහන ප්ලැන් එකක් ද දන්නේ නැත .
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕකිට තියෙන ලබ්බක් නෙවේ නොර්මල් පිරිමි එකෙක් ගියොත් ජනාදිපති මන්දිරේට වෙඩි කාල මැරෙන්න වෙන්නේ. නොර්මල් ගැනියෙක් ගියොත් ගෑනු පොලිස් ඇවිත් වැඩිම උනොත් arrest කරයි ඇදන් ගිහින්. පොලිටිකල් පිරිමියෙක් ගියොත් හෙන පොලිස් squad එකක් ඇවිත් බැරියර් දාන් ඉදියි. හිරුනිකා වගේ ගියාම ඒකිව අල්ලන්න ගියාමත් case මොකුත් කරන්නත් බෑ. arrest කලත් විනාඩි 5න් එළියේ.එච්චරයි ඔතන තියෙන්නේ.

    දැන් මේකේ උන් හිරුනිකාව උඩ දානවා...මේකිත් මයිනා වගේම කුනු දේශපාලන මඩගොහොරුවේ එකියක්...කුඩු කාරයෙක්ගේ දුවක්...
    හිරුනික නෙවෙයි බන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඔතෙන්ට ඔහොම ආවත් මිනිස්සු උස්සයන් යනවා ඔහොම.

    පක්ෂවත් මිනිස්සුවත් උඩ තියාගන යන මගුලක් නෙවෙයි අර පබයට එළිපිට විරුද්ධ වෙන එකට ඔය මිනිස්සු උඩ තියාගන්නේ!
     
    • Like
    Reactions: HAneo

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අනේ යකෝ තොගේ මොලේ.
    දැන් මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ අනිත් හපයෝ ගැනද නැත්නම් මේ බහිරුනිකා ගැනද බිජ්ජෝ
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    මාතෘකාව යටතේ හිටපන්
    තොපි තමයි ගිහින් මහින්දට, රනිල්ට, අනුරට, සජිත් ට ගිහින් කතිරේ ගහල එන බයියෝ
    pala wesige putho yanna. ubala wage bijja nathi ponayo nisa thama me ratata kela une. ubala hama ekagema waradi bala bala puka dena huthige puthala. e gani mona pakshe unath me welawe gema illana eka agaya karana ona. man e ganige me kriyawa gana kiwe ehema nathuwa anith huthawal nemei wesige putha.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඔය ගෑනි මේ දඟලන්නේ මිනිස්සුන්ට ආදරේට නෙමේ. ඊළඟ පාර පාර්ලිමේන්තු පැනගන්න. ඔච්චරම ගෝඨාව අල්ලන්න ඕනේනම් පාර්ලිමේන්තු පාර වට කරන්න තිබ්බා ඊයේ
     
    • Like
    Reactions: jhnnwp and luckgrlS