⛔හිරුණිකා අදත් ගෝටා හොයන් ගෙදරට යයි..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඔහොම සිංහයෝ වගේ හිටි හරින් එහෙමත් ගූ කන්න ගියා පුතේ. කිසිම කෙනෙක් ලොකු කරන්න එපා මම නම් කියන්නේ.
    මොකද උබලා කොච්චර බැන්නත් කපුටා කියන්නේ කුට මොලයක් තියන එකෙක් ජරා වැඩ වලට. සටකයෝ දාපු හැම එකෙක්ම ෆේල් උන්ව ප්‍රොටෙක්ට් කරන්න.. ජනතා ආශීර්වාදයෙන් හිරුනිකා අගමැති කරලා තව කාලයක් අදින්න ගහන ප්ලැන් එකක් ද දන්නේ නැත .
    මන් කලිනුත් එක තමා කිව්ව හිරුණිකා තමා ජනප්‍රියම කාන්තා චරිතය දැන් .
    අනික් දේශපාලන කාන්තා චරිත හැන්ගිලා.
    හිරුණිකා හොඳ තැනකට එවි .

    හිරුණික ලොකු ප්ලැන් එකක් ඔළුවෙ තියන් ගේම ගහන්නෙ ?
    හිරුණිකාට ඔනි දුමියාව ඇතුලට දාන්න.


    ඒ වගෙම පොහොට්ටුවෙ මඩ බලකාය සොශල් මීඩියාස් හරහා හිරුණිකාටත් මඩ්ඣ් ගහවි .තනෙ ගැන කියවයි ,රන්ජන්ගෙ බැක්සයිඩ් ගැන කියවයි .
     
    • Like
    Reactions: HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    meki ai methenta giya widiya kiyanne naththe?
    anik minissuntath yanna.........
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඊළඟ පාර වත් පාර්ලිමේන්තුවට පැනගන්න එපැයි
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඔය ගෑනි මේ දඟලන්නේ මිනිස්සුන්ට ආදරේට නෙමේ. ඊළඟ පාර පාර්ලිමේන්තු පැනගන්න. ඔච්චරම ගෝඨාව අල්ලන්න ඕනේනම් පාර්ලිමේන්තු පාර වට කරන්න තිබ්බා ඊයේ
    ekane?

    rehan kiyanne FR danna salli nathi nisa kiyala,
    ekiyanne neethiya salli thiyana ekata witharaine ban,
    kothanada warada bar association eke mahaththuru ai nathi bari apata FR nikan katha karanna bari?
    ------ Post added on Jul 6, 2022 at 1:56 PM