⛔⚡ මාලිමාවේ කොලඹ කාන්තා රැලියේ ආසන 30,000 ත් මදිවෙයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මෙව්වාට එන්නේ දිස්ත්‍රික්කයෙන් පිට නෙමේයි..බත් පැකට් එකට ,රු 5000ට බ්‍රේසියර් එකට ,සාරි ගන්න , සුදුවෙන්න ක්‍රීම් ගන්න, හාල් කිලෝ 10 ගන්න නෙමේ.. රටම අනුරට...:shocked::shocked::shocked:

    මේ බව හෙලිකලේ සුදා විසින් යූටියිබ් වීඩියෝවක් හරහායි... :yes: :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    7000 ට අඩුයි බන් උපරිම ෆුල් පිරෙව්වත් ඔතන

    මොනව උනත් organize කරපු උන් නම් නියමෙට කරල තියනව .
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    7000 ට අඩුයි බන් උපරිම ෆුල් පිරෙව්වත් ඔතන

    මොනව උනත් organize කරපු උන් නම් නියමෙට කරල තියනව .
    එහෙම වෙන්න බෑ.. එතන හිටපු ගෑනියෙක්මයි කියන්නේ සුදාට පුටු 30,000ක් තියනවා කියලා.. :yes:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්න බෑ.. එතන හිටපු ගෑනියෙක්මයි කියන්නේ සුදාට පුටු 30,000ක් තියනවා කියලා.. :yes:
    මට උබට ගාන හදල පෙන්නන්න පුලුවන් ඕන නම් . තව ටිකක් ලග ලග පුටු දාල උපරිම 8000ක් වගේ දාල ඇති . කොහොමත් 10 000ක් නෑ .

    හැබැයි හොදට කරල තියනව . ගෑනු 10000ක් ගෙන්වා කියන්නේ ලේසි නෑ .
    30 000ක් නම් නෑ පුතේ .
    කොහොමත් මිනිස්සුන්ට ඔය ජනගහනය නිමානය කරන්න ලේසියෙන් බැරි සීන් එකක් තියනව .. සෑහෙන වැරදි විදියට නිමානය කරන්නේ . . අර එකපාරක් පොහොට්ටුවේ පාගමනකට කෝටි දෙකක් අව කිව්වේ .
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මට උබට ගාන හදල පෙන්නන්න පුලුවන් ඕන නම් . තව ටිකක් ලග ලග පුටු දාල උපරිම 8000ක් වගේ දාල ඇති . කොහොමත් 10 000ක් නෑ .
    Photo wala eka peliyaka putu gaana genala peli keeyak thiyenawa wage penawada balala ganan hadanna puluwan samanyen.
    10000ta nam wedi ban. 30k nam nethiwa ethi ewunaata
     
    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ඕකුන් එදා මයින්ට බැන්නේ ඔහොම meeting තියනවා කියලා .
    එත් අද උන් 2010 මහින්ද කරපු campain එකම තාම කරන්නේ

    මේ බව හෙලිකලේ සුදා විසින් යූටියිබ් වීඩියෝවක් හරහායි.
    ------ Post added on Aug 26, 2024 at 12:16 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Photo wala eka peliyaka putu gaana genala peli keeyak thiyenawa wage penawada balala ganan hadanna puluwan samanyen.
    10000ta nam wedi ban. 30k nam nethiwa ethi ewunaata
    නැත . . 10ක් නැ . ඔය ටෙන්ට් එකක එක බාගෙක පේළියක පුටු 12-15ක් තියෙන්නේ . කණු තියෙන්නේ 12ක් වගේ ටෙන්ට් එකක (වහලෙන් බලන්න පුලුවන් ඕන නම් . ) කණු 2ක් අතර පුටු පේලි තියෙන්නේ 6ක් වගේ .
    ඔය ටෙන්ට් එකක බාගයක . ටෙන්ට් 4යි ඔක්කොම . හදල බලපං .
    15 x 6 x (12-1) x 2 x 4 = 7,920

    මම කලින් පාර අර පොහොට්ටුවේ උන්ගේ එකක් හදල ත්‍රෙඩ් එකක් දැම්මා නේ . ;)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    anura issarahata pissu kelida danna..
    habai thamanta personal wasiyak bala poroththu wenne nathuwa rata gana hithana mechchara minissu pirisak innawa kiyana eka gana sathutui.. :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Anurath pissu kelinawada manda Mahinda,Gota mathak wuna.

    Confused Mark Wahlberg GIF by 20th Century Fox Home Entertainment
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    එහෙම වෙන්න බෑ.. එතන හිටපු ගෑනියෙක්මයි කියන්නේ සුදාට පුටු 30,000ක් තියනවා කියලා.. :yes:
    මිටින් එක ඉවර වෙනකං එකියක් ගැන ගැන ගිහින්ද පුටු ටික 🥲
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මිටින් එක ඉවර වෙනකං එකියක් ගැන ගැන ගිහින්ද පුටු ටික 🥲
    ඉතින් බන් දිග අතට තියෙන පුටු ගාන හරස් අතට තියෙන ගානෙන් වැඩි කරල ආසන්න ගාන ගන්න පුළුවන්නේ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මෙව්වාට එන්නේ දිස්ත්‍රික්කයෙන් පිට නෙමේයි..බත් පැකට් එකට ,රු 5000ට බ්‍රේසියර් එකට ,සාරි ගන්න , සුදුවෙන්න ක්‍රීම් ගන්න, හාල් කිලෝ 10 ගන්න නෙමේ.. රටම අනුරට...:shocked::shocked::shocked:

    මේ බව හෙලිකලේ සුදා විසින් යූටියිබ් වීඩියෝවක් හරහායි... :yes: :yes: :yes:

    උඹලගෙ මාලිමා ජංගියාගේ මාකටිං නිසාද?😹

    Screenshot_20240811-210202_copy_735x756_copy_600x617_copy_768x790_copy_600x617_copy_480x493e5ca252cd050d1a6.jpg

    Power of Harini

    පවර් ඔෆ් ජංගි සුදා😹😹😹
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඉතින් බන් දිග අතට තියෙන පුටු ගාන හරස් අතට තියෙන ගානෙන් වැඩි කරල ආසන්න ගාන ගන්න පුළුවන්නේ .
    පේලියට 100 ගානේ 300ක් ගැන්නත් ඔය සෙනග ගොඩේ ගේමක් නේ එකයි කිව්වේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් බන් දිග අතට තියෙන පුටු ගාන හරස් අතට තියෙන ගානෙන් වැඩි කරල ආසන්න ගාන ගන්න පුළුවන්නේ .
    එච්චර මැරෙන්න ඕන නෑ

    ඔය ටෙන්ට් එකක එක බාගෙක පේළියක පුටු 12-15ක් තියෙන්නේ . කණු තියෙන්නේ 12ක් වගේ ටෙන්ට් එකක (වහලෙන් බලන්න පුලුවන් ඕන නම් . ) කණු 2ක් අතර පුටු පේලි තියෙන්නේ 6ක් වගේ .
    ඔය ටෙන්ට් එකක බාගයක . ටෙන්ට් 4යි ඔක්කොම . හදල බලපං .
    15 x 6 x (12-1) x 2 x 4 = 7,920
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    උඹලගෙ මාලිමා ජංගියාගේ මාකටිං නිසාද?😹

    Screenshot_20240811-210202_copy_735x756_copy_600x617_copy_768x790_copy_600x617_copy_480x493e5ca252cd050d1a6.jpg

    පවර් ඔෆ් ජංගි සුදා😹😹😹
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.