⛔️ජලගාස්තු වැඩිකිරීමට අනුමැතිය

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113
    සිය අමාත්‍යාංශය මගින් යෝජනා කළ ජල ගාස්තු වැඩිකිරීම සදහා කැබිනට් අනුමතිය හිමිවූ බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,105
    113
    ආශ්චර්යමත් රටක
    හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..

    :yes: