⛔️ත්‍රී වීල් ගාස්තු පහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ත්‍රී වීල් ගාස්තු පහළට⛔️*

    ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටරයට ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ත්‍රී රෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීම හේතුවෙන් මෙලෙස මිල අඩුකළ බවයි ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් අඩු උන ඒවගෙන් අඩු උනේ ගෑස් තෙල් විතරයි . අනිත් ඒවා අඩු කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    *⛔️ත්‍රී වීල් ගාස්තු පහළට⛔️*

    ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටරයට ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ත්‍රී රෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීම හේතුවෙන් මෙලෙස මිල අඩුකළ බවයි ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරන්නේ.
    Pickme/Uber un adu karanwada ban? un karanawanam un ekka yana eka tama honda. Mey wage adu kuley huththige puthalath ekka yanne natuwa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ඩස්ප ත්‍රීවීල් නැත්තටම නැති කරලා දාන්න ඕන..ඕවා නිසා තමා රටේ අපරාධ,ගෑණු දූෂණ වැඩි වුනේ..
     
    • Like
    Reactions: 222ranga