විදුලි ගාස්තු පහළට? නව මිල ගණන් තීරණය වෙන්නේ මෙහෙමයි

monson

Well-known member
  • May 7, 2007
    25,823
    29,054
    113
    විදුලි ගාස්තු අඩු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබෙනවා.

    ඒ අනුව ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී සඳහන්කර සිටියේ.

    ඒ අනුව

    ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ( රුපියල් 02කින්)
    30 - 60 අතර රුපියල් 20 සිට 9 දක්වා ( රුපියල් 11කින්)
    ඒකක 60 - 90 රුපියල් 30 සිට 18 දක්වා (රුපියල් 12කින්)
    ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා (රුපියල් 20කින්)

    පහළ දැමීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

    - https://www.hirunews.lk/371838/විදුලි-ගාස්තු-පහළට

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    Elangata jeppo be like.. oita wada karanna puluwan api aawanam.

    Sajiya be like. Mama aawanam mama bicycle dinamo ekak hari padala umbalata current denawa kiyai :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    රනිල්ට ඉඩ දෙන්න
    move-give-way.gif
     
    • Haha
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    1717661345437.png

    කන්න ආයිබෝං.... කිරි බත් කෑල්ලක්
    සර් ගෙ මනුස්සකම තමයි ඉතිං..
    අනිත් අය සපත්තු හොයද්දි සෙරෙප්පු දාගෙන වැඩ...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    විදුලි ගාස්තු අඩු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබෙනවා.

    ඒ අනුව ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී සඳහන්කර සිටියේ.

    ඒ අනුව

    ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ( රුපියල් 02කින්)
    30 - 60 අතර රුපියල් 20 සිට 9 දක්වා ( රුපියල් 11කින්)
    ඒකක 60 - 90 රුපියල් 30 සිට 18 දක්වා (රුපියල් 12කින්)
    ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා (රුපියල් 20කින්)

    පහළ දැමීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

    - https://www.hirunews.lk/371838/විදුලි-ගාස්තු-පහළට
    ethakota 180 wadi ?
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,444
    113
    මේ අඩු කරා වගේ චන්දෙන් පස්සේ වැඩි කරන්නත් පුළුවන් නේ 😂
     
    • Haha
    Reactions: NRTG