ලංකාවේ උන් පිං තකා නිකන් ඉඳලත් ලක්ශ 7,8 ගන්නවා.වාහනයක් ලැබෙනවා, තෙල් නිකන්. Circuit banglows 100 ක් විතර ලංකාව පුරාම , මන්නාරම පැත්තේ super luxury resort එකක් තියෙනවා අක්කර 15 ක විතර. පගා මරුවෝ, private energy company වල share holders ලා.... උන්ගෙම EPF ක්රමේකට 25% විතර පොළිය. අපට normal EPF 9%.
අවුරුදු 3කින් 25% salary increments , බෝනස් නම් කීයක් ද ? කොච්චර commission ගහනව ද? tenders , purchasings, emergency power purchasings , test passing, approvals, sub contacting ,......
CEB is a gold land for Union leaders , Engineers + all staffs.