කෙටි නමුත් දාර්ශනික කියමනක් !නාමල් බේබි රජ වෙනවා සත්තයි
මගෙ අත්දැකීම අනුව නම් කෙල්ලො sex ගැන කතා කරන්න බය වෙන්නෙ වැඩිපුරම කතා කරන අනිත් මනුස්සයා නිසා මචන්. උඹ මේ දාලා තියෙනවා සංස්කෘතිය, බැරි කම වගේ broad generalization බයිලා නම් ගහන්න පුළුවන්, හැබැයි අැත්ත තත්ත්වය එ්ක නෙවෙයි. අහපු ඉතිරි ටිකට පොඩ්ඩක් සදාචාරය අඩු කරලා උත්තරයක් දෙන්නම්. Sex "හරියට" කරන්න බැරි කමක් හෝ නොදන්න කමක් තියෙන ගෑනු ළමයි නෑ බං. අපි දැන ගන්න ඕන ගෑනු ළමයෙක් තමන් අාස විදිහට එ්ක කරන මට්ටමට comfortable කරගන්න. එහෙම නැතිව දන් නැති ප්රශ්නයක් නෙවෙයි. Affairs තිබිලාම නැති, කොල්ලෙක් අතින්වත් අල්ලලාවත් නැති කියලා කියන ගෑනු ළමයින්ට වුණත් දන් නැති ප්රශ්නයක් නම් නෑ. ඔව් මම මේ කියන්නෙ කරන එක ගැන විතරක් නෙවෙයි, sex කරන්න ගියාම කරන ප්රධාන දේවල් සේරම ගැන.පරණ වලියක් නේ
මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕවට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි.JCB eke kolla neda video karala thiyenne. Maha keriyek JCB kollo uba
මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕවට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි.
පිස්සුද මෙහෙම හැලී ලියන්නමගෙ අත්දැකීම අනුව නම් කෙල්ලො sex ගැන කතා කරන්න බය වෙන්නෙ වැඩිපුරම කතා කරන අනිත් මනුස්සයා නිසා මචන්. උඹ මේ දාලා තියෙනවා සංස්කෘතිය, බැරි කම වගේ broad generalization බයිලා නම් ගහන්න පුළුවන්, හැබැයි අැත්ත තත්ත්වය එ්ක නෙවෙයි. අහපු ඉතිරි ටිකට පොඩ්ඩක් සදාචාරය අඩු කරලා උත්තරයක් දෙන්නම්. Sex "හරියට" කරන්න බැරි කමක් හෝ නොදන්න කමක් තියෙන ගෑනු ළමයි නෑ බං. අපි දැන ගන්න ඕන ගෑනු ළමයෙක් තමන් අාස විදිහට එ්ක කරන මට්ටමට comfortable කරගන්න. එහෙම නැතිව දන් නැති ප්රශ්නයක් නෙවෙයි. Affairs තිබිලාම නැති, කොල්ලෙක් අතින්වත් අල්ලලාවත් නැති කියලා කියන ගෑනු ළමයින්ට වුණත් දන් නැති ප්රශ්නයක් නම් නෑ. ඔව් මම මේ කියන්නෙ කරන එක ගැන විතරක් නෙවෙයි, sex කරන්න ගියාම කරන ප්රධාන දේවල් සේරම ගැන.අනිත් කතාව බොහෝ දුරට හරි. ඔව් හැදියාව පෙන්නන්න වෙන එක සෑහෙන ලොකු ප්රශ්නයක්. මොකද බෑ බෑ තේරෙන් නෑ කියලා preface නොකර කරාම අපේ ඔස්තාර් අයියලා අන්දුන් කුන්දුන් වෙලා ඊට පස්සෙ කොහෙන්ද ඉගෙන ගත්තෙ කියල වාත වෙන නිසා. සමහරුන්ට එ් flip එක දැක්කාම කලිසමේ සරමෙම යන පොඩි අවුලක් එහෙමත් තියෙනවා ඉතින්.
හැබැයි ඉතින් එහෙම නෑ කියල දැන ගත්තාම, full ම trust එක අාවාම බලන්න ඕන ඉතින් අපේ ගෑනු ළමයින්ගෙ වැඩ.
අර ගිටාර් එකේ කතාව තමයි. උඹ ගිටාර් ගහද්දි මීයෝ කනවා වගේ නම් එක්කො උඹ ගහන්න කලින් ගිටාර් එක tune කරගන්න දන් නෑ. නැත්තම් කලින් හරියට tune කරලා දුන්න ගිටාර් එකවත් උඹ ගහන්න දන් නෑ. ඔව් ගිටාර් එකේ වුණත් අවුලක් තියෙන්න පුළුවන්, නැහැම නෙවෙයි. හැබැයි overwhelmingly හේතුව ගහන එකාගෙ බැරි බැරියාව. දන්න එකාට ඉතින් string දෙක තුනක් කැඩුණත් ලාවට හරි ගේමක් ගහ ගන්න පුළුවන්.
දන්න මට්ටමින් ගහලා පැත්තකින් තියන එක අවුලක් නෑ. හැබැයි සද්දෙ upset එකට ගිටාර් එකට බනිනවා නම් තියෙන්නෙ වෙන ප්රශ්නයක්.
![]()