⛔️ පාටියෙන් කෑ රාජ්‍ය ඇමතිට බඩ යයි රෝහල් ගත කරයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය.

    භෝජන සංග්‍රහයකදී ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඔහු මෙසේ අසනීපවී ඇති හෙයින් එම ආහාර ඔහුට විස වන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි.

    කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෑගල්ල ප්‍රදේශයේ උත්සවයකින් අනතුරුව පැවැති භෝජන සංග්‍රහයකදී ඔහු මෙම ආහාර අනුභව කර තිබූ බව කියති.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

    ඇමතිවරයා ගත් ආහාර රජයේ රස පරීක්ෂක වරයාට යොමු කිරීමටද පොලිසිය කටයුතු කරගෙන යයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    පව් අප්පා...අරක්කැමියා ජෙප්පෙක්ද කියලා CID විමර්ශනයක් අනිවාර්යයෙන්ම කරන්න ඕන.ඵතුමට ඉක්මන් සුව පතමු..

    ethumata niwan suwa, patta pal horek oka
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    චීන්නු වැඩ කරන්නේ නෑ ලංකාවේ ගොඩේ හෝටල් වල චපාති ඩස්පයො නම් ලිප්බොක්කේ ඉඳන්ම ඉන්නවා.
    චීන්නු puka hodanna uba innawa neda??
     
    • Haha
    Reactions: Cypress

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය.

    භෝජන සංග්‍රහයකදී ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඔහු මෙසේ අසනීපවී ඇති හෙයින් එම ආහාර ඔහුට විස වන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි.

    කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෑගල්ල ප්‍රදේශයේ උත්සවයකින් අනතුරුව පැවැති භෝජන සංග්‍රහයකදී ඔහු මෙම ආහාර අනුභව කර තිබූ බව කියති.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

    ඇමතිවරයා ගත් ආහාර රජයේ රස පරීක්ෂක වරයාට යොමු කිරීමටද පොලිසිය කටයුතු කරගෙන යයි.
    අර කාලකන්නි මහීපාලයට, මහින්දයට එහෙම දෙන්න බැරිද බඩ ගිහිල්ලා මැරිලම යන්න. කෑගල්ලේ සාපේ - මහීපාල සහ පවුල / රටේ සාපේ - මහින්ද සහ පවුල
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,472
    113
    කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
    Misson failed

    Fried Rice Cooking GIF by Nigel Ng (Uncle Roger)
     
    • Sad
    Reactions: shenat

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ඇයි යකෝ පෙට්ටිය කඩන්න දුන්නහම ජොබ් දුන්නේ NSB එකේ
    uba kegelle neda dapan muge okkoma horakm ubala danna.
    ඇයි යකෝ පෙට්ටිය කඩන්න දුන්නහම ජොබ් දුන්නේ NSB එකේ
    meka aththa seen ekakda u wanachrayekda duwek banda neda lagadi