🙄 මගේ වෙබ් සයිට් එකට ඇවිල්ල ගුගල් ad එකක් ක්ලික් කරන්න පුළුවන් නම් කියලා දෙන්න තිබ්බ 😂
lapaman Well-known member Apr 3, 2023 4,679 8,356 113 Jul 5, 2023 #1 මගේ වෙබ් සයිට් එකට ඇවිල්ල ගුගල් ad එකක් ක්ලික් කරන්න පුළුවන් නම් කියලා දෙන්න තිබ්බ Reactions: Cypress and Chimpanzee Putha
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Jul 5, 2023 #3 ඕක සුලු දෙයක් නේ. Public දැම්මොත් account එක ban කරලා දේයි. Reactions: Cypress and Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jul 5, 2023 #4 අපි තාම රනිල් ජිවිතේ ජයගත් හැටි බලන ගමන් ඉන්නේ උබේ එක පස්සේ බලන්නනම් Reactions: Cypress, Mr Bones and Chimpanzee Putha