⛔️ සර්ට වැඩ වරදී

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,675
    8,348
    113
    1691155312274.png

    පසුගිය දිනවල සමාජ මාධ්‍යය තුළ සැරිසැරූ හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතන වීඩියෝපටයට අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය අද දෙරණට පැවසීය.

    ඒ අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද නුදුරේදීම සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.

    මෙසේ කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතා තිබුණේ පෙරියකුලම, මරදන්කඩවල හදිසි මරණ පරීක්ෂකවරයායි.

    එම කාන්තාව තම ස්වාමිපුරුෂයා මිය යාමෙන් පසුව මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට මරණ පරීක්ෂකවරයා හමු වීමට ඔහුගේ නිවසට ගොස් තිබිණි.

    මහත්තයා ලෙස තමන්ට ආමන්ත්‍රණය නොකරන ලෙසත් තමන් දෙවැනි වන්නේ මහේස්ත්‍රාත්වරයාට පමණක් බවත් පවසමින් හදිසි මරණ පරීක්ෂකවරයා අදාළ කාන්තාවට තර්ජනය කරන අයුරු වීඩියෝපටයෙහි සඳහන්ව තිබිණි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    සිද්දිය නම් ඇත්ත වෙන්ඩ ඇති. ඒත් මේ කතාව වීඩියෝ උනේ කොහොමද කියන එකයි මට ප්‍රස්නේ. එක්කො මේ මනුස්සයා තමන්ට මහත්තයා කියන හැම කෙනෙක්ටම මේ ටෝක දෙනවද දන්නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,857
    1
    60,732
    113
    Mother Earth
    තව මාස කීපයකින් බලමු විසේස විමර්සනයට මොකද වුනේ කියල

    Will Ferrell Lol GIF
    අපෝ නෑ මේ වගේ අහිංසක මිනිස්සුන්ගෙ තමයි රස්සා නැති කරන්නෙ. සල්ලි බලය තියෙනව නම් මොකුත් විමර්ෂණ නෑ.
     
    • Like
    Reactions: NRTG and Smartm

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    View attachment 211481

    පසුගිය දිනවල සමාජ මාධ්‍යය තුළ සැරිසැරූ හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතන වීඩියෝපටයට අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය අද දෙරණට පැවසීය.

    ඒ අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද නුදුරේදීම සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.

    මෙසේ කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතා තිබුණේ පෙරියකුලම, මරදන්කඩවල හදිසි මරණ පරීක්ෂකවරයායි.

    එම කාන්තාව තම ස්වාමිපුරුෂයා මිය යාමෙන් පසුව මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට මරණ පරීක්ෂකවරයා හමු වීමට ඔහුගේ නිවසට ගොස් තිබිණි.

    මහත්තයා ලෙස තමන්ට ආමන්ත්‍රණය නොකරන ලෙසත් තමන් දෙවැනි වන්නේ මහේස්ත්‍රාත්වරයාට පමණක් බවත් පවසමින් හදිසි මරණ පරීක්ෂකවරයා අදාළ කාන්තාවට තර්ජනය කරන අයුරු වීඩියෝපටයෙහි සඳහන්ව තිබිණි.
    Let's break the gov service EGO!
     
    • Like
    Reactions: NRTG and hasithayad

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,010
    10,566
    113
    රජවේ සේවයට ගද්දි මානසික ඇගයීමක් කරලා ඕනෙ. පිස්සො හැමතැනම
    රජයේ සේවයට ගද්දි විතරක් නෙවෙයි මචන් , සේවය කරන කොටත් අවුරුදු 2-3 කට සැරයක් වත් මානසික ඇගයීමක් කරලා බලන්න ඕන රැකියාව කරන්න තරම් සුදුසු මානසික මට්ටමක ඉන්නවද කියලා
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: :lol: ඒ අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද නුදුරේදීම සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    " නුදුරේදීම සිදුකිරීමට නියමිත බව"
    balagiri ada neme heta

    oya wage un hondata puka dena un , okunta mukuth wenne naha nithiyen nam. habai muth nokara inna hodath naha ponnayata

    View attachment 211481

    පසුගිය දිනවල සමාජ මාධ්‍යය තුළ සැරිසැරූ හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතන වීඩියෝපටයට අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය අද දෙරණට පැවසීය.

    ඒ අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද නුදුරේදීම සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.

    මෙසේ කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතා තිබුණේ පෙරියකුලම, මරදන්කඩවල හදිසි මරණ පරීක්ෂකවරයායි.

    එම කාන්තාව තම ස්වාමිපුරුෂයා මිය යාමෙන් පසුව මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට මරණ පරීක්ෂකවරයා හමු වීමට ඔහුගේ නිවසට ගොස් තිබිණි.

    මහත්තයා ලෙස තමන්ට ආමන්ත්‍රණය නොකරන ලෙසත් තමන් දෙවැනි වන්නේ මහේස්ත්‍රාත්වරයාට පමණක් බවත් පවසමින් හදිසි මරණ පරීක්ෂකවරයා අදාළ කාන්තාවට තර්ජනය කරන අයුරු වීඩියෝපටයෙහි සඳහන්ව තිබිණි.
    "thamuse" kiyapu kaalla NEWS eke naha hondata penawa news eke indanma
    ------ Post added on Aug 5, 2023 at 1:16 AM
     
    • Like
    Reactions: NRTG