⛔ දළ දේශීය නිෂ්පාදනය සීයට 7.8 කින් බහියි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    පහුගිය දවස් වල ඩොලේර් එක 315 ට අඩු වෙනකොට උබට පිස්සු හදුන්ව මතක් උනේ නැනේද?හදුන් ඩොල්ලෙර් එවන්න කියලද 315ට අඩු උනේ ?😂😂 😂නැත්තන් උබලගේ හාමු ගේ ප්‍රාති හාරයක්ද 😂😂😂 අනේ නිකන් ප්ලැන් පොන්ස් යන්න, පිස්සු උත්ටගේ බංකොලොත් තර්ක 😂
    බංකොලොත් තර්ක.. :yes: :yes: :yes: