එහෙම වෙන්නේ කොහොමද? සුනාමි එන්නේ භූමිකම්පා උනාම නෙ. ගිනි කන්දක් හැදෙන්න යනවා වගේ ටික ටික වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති කියල හිතුනේපූර්ව සුනාමි ලක්ෂණ ..
කාපල්ලා අපිව, කාපල්ලා... උයාගෙන කාපල්ලා, බැදගෙන කාපල්ලා, මරාගෙන කාපල්ලා අපිව...
මේ දෙසැම්බර් 12 දාපු වීඩියෝ එකක්නේ,. සුනාමි එන්න මෙච්චර කල් යනවද?
------ Post added on Mar 4, 2025 at 11:19 AM
2022 ත් වෙලා
------ Post added on Mar 4, 2025 at 11:21 AM
සාගරේ උෂ්ණත්වෙ වැඩි වුණාම තමයි සුළි කුණාටු වර්ධනේ වෙන තීව්‍රතාවෙත් හුගක් වැඩිවෙන්නෙ.owa wenne water temperature eka wadi unama ban. India kiyanne air and sea dekama polute wela iwarai
උෂ්ණත්වෙ වැඩිවෙන ප්‍රමාණෙට සාපේක්ෂව සුළි කුණාටුවල ප්‍රබලතාවෙත් හුගක් වැඩිවෙනවා.