⛔BREAKING⛔ ඉන්දියාවේ කේරළයේ මුහුදු වෙරළ ට මිලියන ගනනින් මාලු ගොඩබිමට ! 😱 🌊

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,659
    100,932
    113
    පූර්ව සුනාමි ලක්ෂණ ..
    එහෙම වෙන්නේ කොහොමද? සුනාමි එන්නේ භූමිකම්පා උනාම නෙ. ගිනි කන්දක් හැදෙන්න යනවා වගේ ටික ටික වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති කියල හිතුනේ
     
    • Like
    Reactions: DXB2021

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    කාපල්ලා අපිව, කාපල්ලා... උයාගෙන කාපල්ලා, බැදගෙන කාපල්ලා, මරාගෙන කාපල්ලා අපිව...

    මේ දෙසැම්බර් 12 දාපු වීඩියෝ එකක්නේ,. සුනාමි එන්න මෙච්චර කල් යනවද?



    ------ Post added on Mar 4, 2025 at 11:19 AM

    2022 ත් වෙලා



    ------ Post added on Mar 4, 2025 at 11:21 AM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කාපල්ලා අපිව, කාපල්ලා... උයාගෙන කාපල්ලා, බැදගෙන කාපල්ලා, මරාගෙන කාපල්ලා අපිව...

    මේ දෙසැම්බර් 12 දාපු වීඩියෝ එකක්නේ,. සුනාමි එන්න මෙච්චර කල් යනවද?



    ------ Post added on Mar 4, 2025 at 11:19 AM

    2022 ත් වෙලා



    ------ Post added on Mar 4, 2025 at 11:21 AM

    මේ දෙසැම්බර් 12 දාපු වීඩියෝ එකක්නේ,. සුනාමි එන්න මෙච්චර කල් යනවද?

    සුනාමියෙත් කයිය විතරද දන්නේ නෑනේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    owa wenne water temperature eka wadi unama ban. India kiyanne air and sea dekama polute wela iwarai
    සාගරේ උෂ්ණත්වෙ වැඩි වුණාම තමයි සුළි කුණාටු වර්ධනේ වෙන තීව්‍රතාවෙත් හුගක් වැඩිවෙන්නෙ.:yes: උෂ්ණත්වෙ වැඩිවෙන ප්‍රමාණෙට සාපේක්ෂව සුළි කුණාටුවල ප්‍රබලතාවෙත් හුගක් වැඩිවෙනවා.
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඕනෑම මාලුවෙක් තල්මහෙක් ගොඩබිමක් වෙත එන්න ගොඩක්ම බලපාන්නේ දිය වැලක් වෙන්නත් පුළුවන් නැත්තන් තල්මස්සුන්ගේ නම් මාළුන්ගේ පස්සෙන් ඇවිත් හිර වෙන්නත් පුළුවන්. Our Oceans කියල Documentary එකක් තියනවා එක බලන්න. 75,000KM විතර දියවැල් ලෝකේ වටේම යන විදිය එකේ උෂ්ණත්වය වෙනස් වෙන විදිය සේරම තියනවා. Barack Obama narrator.
     
    • Like
    Reactions: Amith0424