⛔BREAKING⛔ චීන HMPV වයිරසය ඉන්දියාවට ඇතුල් වෙයි! දැනට ආසදිතයන් තිදෙනෙක්! ☣️

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    😂😂😂මොකා කිවත් ආයෙ නම් ඉන්ජෙක්ශෙන් එහෙම ගහගත්නඑපා,, මම ඉතාලියෙ ඉන්නෙ,,,අලර්ජියා මෙඩිසිනා කියලා රිපොර්ට් එක ආවෙ උර හිසෙ පට්ට කැක්කුමක් ආවම,,එත් අපි අත්සන් කරලා ඉවරයි මැරුනත් අපි වගකිම බාරගන්නවා කියලා🤣🤣මම ගැහුවෙ ඉන්ජෙක්ශෙන් 2 යි,හොද වෙලාවට,තුන ගහපු උන් ගොඩක් උන් දැන් හැක් වෙලා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    😂😂😂මොකා කිවත් ආයෙ නම් ඉන්ජෙක්ශෙන් එහෙම ගහගත්නඑපා,, මම ඉතාලියෙ ඉන්නෙ,,,අලර්ජියා මෙඩිසිනා කියලා රිපොර්ට් එක ආවෙ උර හිසෙ පට්ට කැක්කුමක් ආවම,,එත් අපි අත්සන් කරලා ඉවරයි මැරුනත් අපි වගකිම බාරගන්නවා කියලා🤣🤣මම ගැහුවෙ ඉන්ජෙක්ශෙන් 2 යි,හොද වෙලාවට,තුන ගහපු උන් ගොඩක් උන් දැන් හැක් වෙලා
    :yes::yes:
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113

    hluMCxm.png

    https://www.theguardian.com/society...n-metapneumovirus-cases-surging-in-china-hmpv
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ඔව්. 2020 පෙබරවාරි 20 වෙද්දි කැම්පස් ඉස්කෝල වහන්න පටන් ගත්තා. ආයෙත් ගේමක් දෙන්න වගේ හදන්නේ.
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    පිරිත් පැන් හෙලිකොප්ටර් ලැස්ති කරගනිල්ලා

    ------ Post added on Jan 6, 2025 at 6:47 PM

    ------ Post added on Jan 6, 2025 at 6:55 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    හෙට මැරෙනවා කීවත් ඉන්ජක්සන් නම් ගහන්නේ නැහැ ලොවෙත්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    😂😂😂මොකා කිවත් ආයෙ නම් ඉන්ජෙක්ශෙන් එහෙම ගහගත්නඑපා,, මම ඉතාලියෙ ඉන්නෙ,,,අලර්ජියා මෙඩිසිනා කියලා රිපොර්ට් එක ආවෙ උර හිසෙ පට්ට කැක්කුමක් ආවම,,එත් අපි අත්සන් කරලා ඉවරයි මැරුනත් අපි වගකිම බාරගන්නවා කියලා🤣🤣මම ගැහුවෙ ඉන්ජෙක්ශෙන් 2 යි,හොද වෙලාවට,තුන ගහපු උන් ගොඩක් උන් දැන් හැක් වෙලා
    owa api meke kiwwama ban kunuharupen banne :yes: me hodata immunity thiyena tharuna ewunuth gihin gahagena awe...man nam ekak wath gahuwe na hehe