මෙහෙම උනොත්නම් හමුදාවකට නෙවෙයි, මෙක්සිකෝවේ කර්ටෙල් එකක උන්ට උනත් ප්‍රාන්ත ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි...උතුරු - දකුණු කොරියා, චීන - තයිවාන යුද්ධ දෙක එකට පටන් ගන්න ඉන්නවා වෙන්න පුලුවන් ඊශ්‍රායලය ඉරානය ට ගහන වෙලාවට. එතකොට ඇමෙරිකාව ට හිතා ගන්න බැරි වෙනවා කාට සපොර්ට් කරන්න ද කියලා..![]()