⛔BREAKING⛔ යාපනයේ මී උණ වව්නියාව ට ත් පැතිරේ! රෝගීන් 99 ක් දක්වා ඉහළට!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඕක තුවාලෙකින් වගේ විතරයි නේද ඇඟට යන්න පුලුවන්
    හැදුනොත් කිඩ්නි කෙලවෙන සීන් එකක් තියෙන්නෙ මම දන්න විදියට
    ඔය පැති දෙකේ කොහොමත් කිඩ්නි කේස් එක තියන නිසා ඕකත් හැදුනම කෙලවෙලාම යනවා ඇති, ඕක ලේසියෙන්ම හැදෙන්නෙ නැතිව ගොඩදාන්න පුලුවන් එකක්නේ, ගොඩක් කුඹුරු වැඩ කරන අයට නොමිලේ බෙහෙත් දුන්නට බොන්නෙ නැහැ, ගොඩක් අයගෙ Myth එකක් තියනවා ඕක බීල වැඩ කරාම මහන්සි වෙනවා වැඩියි නිදිමත එනවා අනම් මනම් කියලා
    අපේ කුඹුරු වල වැඩ කරන ගොඩක් අය එහෙම කියනවා, මට නං එහෙම කිසි වෙනසක් තේරිලා නැහැ ඕකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886

    @emoji diaries දැනුම බෙදලා දීපන්. උඹ රෙකමන්ඩ් කරන ෆිල්ම් වල ගලවන සීන් නැති එකේ මෙහෙමවත් වැඩකට ඇති දෙයක් කරපන් 🤭 🤭
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඕක තුවාලෙකින් වගේ විතරයි නේද ඇඟට යන්න පුලුවන්
    හැදුනොත් කිඩ්නි කෙලවෙන සීන් එකක් තියෙන්නෙ මම දන්න විදියට
    ඔය පැති දෙකේ කොහොමත් කිඩ්නි කේස් එක තියන නිසා ඕකත් හැදුනම කෙලවෙලාම යනවා ඇති, ඕක ලේසියෙන්ම හැදෙන්නෙ නැතිව ගොඩදාන්න පුලුවන් එකක්නේ, ගොඩක් කුඹුරු වැඩ කරන අයට නොමිලේ බෙහෙත් දුන්නට බොන්නෙ නැහැ, ගොඩක් අයගෙ Myth එකක් තියනවා ඕක බීල වැඩ කරාම මහන්සි වෙනවා වැඩියි නිදිමත එනවා අනම් මනම් කියලා
    අපේ කුඹුරු වල වැඩ කරන ගොඩක් අය එහෙම කියනවා, මට නං එහෙම කිසි වෙනසක් තේරිලා නැහැ ඕකට
    මී උණට ක්ෂණිකව බෙහෙත් ගන්න ඔ්න. නැත්තං ඉවරයි අනිවා මැරෙනවා
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,936
    10,325
    113
    ඕක තුවාලෙකින් වගේ විතරයි නේද ඇඟට යන්න පුලුවන්
    හැදුනොත් කිඩ්නි කෙලවෙන සීන් එකක් තියෙන්නෙ මම දන්න විදියට
    ඔය පැති දෙකේ කොහොමත් කිඩ්නි කේස් එක තියන නිසා ඕකත් හැදුනම කෙලවෙලාම යනවා ඇති, ඕක ලේසියෙන්ම හැදෙන්නෙ නැතිව ගොඩදාන්න පුලුවන් එකක්නේ, ගොඩක් කුඹුරු වැඩ කරන අයට නොමිලේ බෙහෙත් දුන්නට බොන්නෙ නැහැ, ගොඩක් අයගෙ Myth එකක් තියනවා ඕක බීල වැඩ කරාම මහන්සි වෙනවා වැඩියි නිදිමත එනවා අනම් මනම් කියලා
    අපේ කුඹුරු වල වැඩ කරන ගොඩක් අය එහෙම කියනවා, මට නං එහෙම කිසි වෙනසක් තේරිලා නැහැ ඕකට
    තුවාලයක් තියෙන්න ඕන නෑ. පොඩි සිරීමකින් පවා මේ විෂබීජය ශරීරගත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට නියපොතු අස්සෙන් පවා යන්න පුළුවන්.. මී උණ කියලා කිව්වට තාමත් 100%ක් confirm නැති තත්ත්වයක් තියෙන්නේ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Copied from an old post......
    • Aug 27, 2020
    Leptospirosis has been in the increase since few years. It has been identified as an emerging problem in our neighbouring countries like India, Thailand, Vietnam & Cambodia too. In these countries the pet dogs are vaccinated.

    Though there were millions spent in developing a Universal vaccine for Leptospirosis, it wasn't quite successful.

    In China it was quite a problem since the 50's and escalated to epidemic levels in the 60's decade. They somehow reduced the infection count to three digits now. In fact they were using a sero-specific multivalent inactivated leptospirosis vaccine on several at risk populations. However, it's water and animal mangement that led to reduced infection rates.
    Only other countries where a vaccine has been used is Cuba (Trivalent) , Japan & Sanofi-Pastuer France. All these are very old ones. A few companies are working on recombitant experimantal vaccines. Currently it's doxycycline to the rescue.

    PS: Update - Fact sheet -
    • Leptospira bacteria usually enter the body through skin cuts or abrasions, and occasionally through the lining of the mouth, nose, and eyes.
    • Infections are usually associated with exposure to water, soil or mud contaminated with the urine from infected animals.
    • Many different animals can harbour Leptospira bacteria in their kidneys.
    • Eating contaminated food or drinking contaminated water has occasionally been responsible for transmission.
    • Leptospirosis is not generally spread from person to person. - However, rare cases of transmission from sex and breastfeeding has been reported.
    Note: There's a vaccine and a booster for dogs.

    Note: In 2020 with 8,579 reported cases and more than 800 estimated deaths, SL recorded the largest outbreak of leptospirosis. In 2021 there was 7038 recorded cases, in 2022 - 7001 cases and in 2023 - 5237 cases.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙනවද?
    Nope, ඕක බෝවෙන ලෙඩක් නෙවෙයි බන්. තුවාලයක් වගේ තැනකින් infect උනොත් තමයි හැදෙන්නේ. පොඩි සීරීමක් තිබ්බත් ඇති.
     
    • Like
    Reactions: Asmodeus

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තුවාලයක් තියෙන්න ඕන නෑ. පොඩි සිරීමකින් පවා මේ විෂබීජය ශරීරගත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට නියපොතු අස්සෙන් පවා යන්න පුළුවන්.. මී උණ කියලා කිව්වට තාමත් 100%ක් confirm නැති තත්ත්වයක් තියෙන්නේ..
    ටුවරිසම් හැදී ගෙන එන නිසා ඉන්දීය න් පක්කු වයිරසයක් ගෙනත් ඇත හැරියද දන්නේ නැහැ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,856
    113
    ඕක තුවාලෙකින් වගේ විතරයි නේද ඇඟට යන්න පුලුවන්
    හැදුනොත් කිඩ්නි කෙලවෙන සීන් එකක් තියෙන්නෙ මම දන්න විදියට
    ඔය පැති දෙකේ කොහොමත් කිඩ්නි කේස් එක තියන නිසා ඕකත් හැදුනම කෙලවෙලාම යනවා ඇති, ඕක ලේසියෙන්ම හැදෙන්නෙ නැතිව ගොඩදාන්න පුලුවන් එකක්නේ, ගොඩක් කුඹුරු වැඩ කරන අයට නොමිලේ බෙහෙත් දුන්නට බොන්නෙ නැහැ, ගොඩක් අයගෙ Myth එකක් තියනවා ඕක බීල වැඩ කරාම මහන්සි වෙනවා වැඩියි නිදිමත එනවා අනම් මනම් කියලා
    අපේ කුඹුරු වල වැඩ කරන ගොඩක් අය එහෙම කියනවා, මට නං එහෙම කිසි වෙනසක් තේරිලා නැහැ ඕකට
    තුවාල තියෙන්න ඔනේ නෑ රෝම කූප වලින් යනවා .
     
    • Wow
    Reactions: Any.key