⛔BREAKING⛔ වසන්තා හඳපාන්ගොඩ ජීවිතක්ෂයට! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,898
    10,216
    113
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

    ඇය හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.

    එරට පදිංචිව එරට සිටින තම දියණිය සමග නිවාඩුව ගත කිරීමට ගොස් සිටින අතරතුරදී හදිසි රෝගී තත්ත්වය ඇතිවී තිබේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,187
    113
    මෙහෙ බණ talk දුන්නාට පවුල් පිටින් ඉන්නේ england
    හැම දේශපාලනේ කරන එකාගෙම එහෙම තමා. මහ එකාටත් අයර්ලන්තේ බඩු තියෙනවා, ගොඩක් උන්ගෙ ලමයි රට යුනි වල, සුද්දත්තයා පවුල් පිටින් ඔසී, කුමාර් ගුනරත්නම් උනත් පවුල් පිටින් ඔසී.

    උන්ව අදහන ගොන්නු ලංකාවෙ හිඟාකකා ඉන්නවාඅ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    මාලිමාවේ ආණ්ඩුවට විරුද්ධව ගුරුවරුන්ව සංවිධානය කරන්න අවශ්‍යම වෙලාවේ එතුමිය සමුගැනීම රටට බලවත් පාඩුවක්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113
    රට ජාතිය වෙනුවෙන් දිවි පිදු වීර මාතාවනි. ඔබට නිවන් සුව.