⛔BREAKING⛔ US warns of credible threat of attack in Arugam Bay! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,852
    10,036
    113
    Screenshot-20241023-095713-X.jpg
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    maath news eka dakka gaman aawe kiriyata

    look like this, they are targeting Muslims for form an attack. which our Muslim people doesn't have anything to do with.

    This is another play.
    ------ Post added on Oct 23, 2024 at 10:01 AM
     
    • Like
    Reactions: Podi puthas

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    උද්දික පුතාලා ආයි වැඩ අල්ලලා වගේ! Russia වලටත් කලින් පාර ඔහොම warning එක ඇවිල්ලා care කරන්නේ නැතුව ඉදල තමයි උන්ගේ shopping mall එකකට ගැහුවේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    රට වට්ටල ලපය එලවන්ඩ ඕක රනිල්ගෙ වැඩක් ශුවර් එකට

    මේ පාරත් රාජපක්කුයි, පොනිලයි උන්ගෙ සෙට් එකයි ගහන්න ආවොත් ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව ඒ මොහොතෙම බාවලා දාන්න ඕන.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උද්දික පුතාලා ආයි වැඩ අල්ලලා වගේ! Russia වලටත් කලින් පාර ඔහොම warning එක ඇවිල්ලා care කරන්නේ නැතුව ඉදල තමයි උන්ගේ shopping mall එකකට ගැහුවේ.
    ado ai ban lankaawata gahavve, uba me magulak kiyanava
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේ පාරත් රාජපක්කුයි, පොනිලයි උන්ගෙ සෙට් එකයි ගහන්න ආවොත් ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව ඒ මොහොතෙම බාවලා දාන්න ඕන.
    ඕක තමයි කතාව
    ඊශ්‍රායල් උන්ට රිදෙන්න ගහනවනම් කොච්චර තැන් තියෙනවද. මේ හුන්ඩුවක් අස්සෙ හැමිනෙන්නෙ නැතිව. මේක ලංකාවෙ වේෂිගෙ පුතාලගෙ වැඩක්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    Me dawaswala arugambey off season ne

    Anika un occupy karagena, unwa lesiyata yawanna amarui, niypoththen kadanna one dewal porowen kapana level eke thiyenne
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    ඕක තමයි කතාව
    ඊශ්‍රායල් උන්ට රිදෙන්න ගහනවනම් කොච්චර තැන් තියෙනවද. මේ හුන්ඩුවක් අස්සෙ හැමිනෙන්නෙ නැතිව. මේක ලංකාවෙ වේෂිගෙ පුතාලගෙ වැඩක්
    උඹට ඔහොම දේවල් ගැනත් අවබෝදයක් තියෙනව නේද අනුරාද
     
    • Like
    Reactions: Wadakaru

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,549
    25,371
    113
    ඕක තමයි කතාව
    ඊශ්‍රායල් උන්ට රිදෙන්න ගහනවනම් කොච්චර තැන් තියෙනවද. මේ හුන්ඩුවක් අස්සෙ හැමිනෙන්නෙ නැතිව. මේක ලංකාවෙ වේෂිගෙ පුතාලගෙ වැඩක්
    ගහන්න ලේසි නේ බන්, දේශපාලකයොන්ගෙ සපෝට් එක ගන්න පුළුවන්, රැඩිකල් මුස්ලිම් උන් ඕනේ තරම් ඉන්නවා isis එකෙන්ම ට්‍රේන් කරපු.