ගෑස් මිල -12.5kg සිලින්ඩරය [FONT=Open Sans, sans-serif]රුපියල් [/FONT]1596 දක්වා 300න් අඩු කෙරේ
14:56
ලක්ෂ 2ට අඩු රන් භාණ්ඩ උකස් පොළිය කපා හැරේ
14:54 Updated : 14:55
වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට
14:54
කහ කිලෝව රුපියල් 100 කින් පහලට
14:53
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට
14:53
උඳු කිලෝව 60 කින් පහලට
14:52
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත
14:52
හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත
14:52
ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත
14:51
මුන් ඇට කිලෝවක් රුපියල් 30 කින් අඩුවේ
14:50
පාන් මිල රුපියල් 6 කින් අඩුවනු ඇත
14:50
පාන් පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත
14:49
සස්ටජන් කිරිපිටි මිල - තීරු බදු 15% කපා හැරේ. ඒ අනුව සස්ටජන් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් මිල අඩුවනු ඇත
14:47
අත්‍යවශය භාණ්ඩ 13 මිල අඩු කිරීම
සීනි කිලෝවක් මත බද්ද රුපියල් 10 කින් අඩු කෙරේ
කිරි පිටි - උපරිම සිල්ලර මිල රුපියල් 325
14:46
බස් ගාස්තු 10% සහ පාසල් වෑන් ගාස්තු 5% පහළට
14:43
භූමි තෙල් තවත් රුපියල් 6න් පහළට
14:43 Updated : 14:44
අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරනවා
14:38 Updated : 14:42
රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කරනවා
සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළ දමනවා
වකුගඩු රෝගීන්ට රුපියල් මිලියන 2000ක්
14:37
කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළ දමනවා
14:37
සහතික මිල යෝජනා (කිලෝවකට)
වී - 50 /=
රබර් - 350/=
තේ - 85/=
අර්තාපල් - 8-/=
14:35
ජේෂ්ඨ පුරවැසියන්ගේ මිලියනයක බැංකු තැන්පතු සඳහා 15 % පොලියක්
14:35
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා ඉහළට
14:33
ගොවියන්ට නව රක්ෂණ හා විශ්‍රාම වැටුපක්
14:32
රුපියල් 60 තිබූ කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක්
14:31
අඩු මිලට අත් ට්‍රැක්ටර්, පොහොර සහනාධාරය දිගටම
14:29
රුපියල් 100000 දක්වා ගත් ගොවි ණය වලින් 50000ක් කපා හැරේ
14:27 Updated : 14:28
සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200% ඉහලට
14:27
ගර්භණී මාතාවන්ට රුපියල් 20000 දීමනාවක්
14:25
ණය ලබා දීමේ පහසුවට සමෘද්ධි බැංකු ප්‍රාදේශී සංවර්ධන බැංකු හා ඒකාබද්ධ කරනවා
14:24
විශ්‍රාම වැටුප් අප්‍රේල් සිට රුපියල් 1000න් ඉහළට
14:23
GSP+ සහනය නොමැතිවීමෙන් සිදුවූ පාඩුව මිලියන 5000
14:20 Updated : 14:21
පුද්ගලික අංශයේ වැටුප් අවමය රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරනවා
14:20
GSP+ නැවත ලබා ගැනීමට කටයුතු කරනවා
14:16 Updated : 14:18
ඇමති මණ්ඩලය අඩු කිරීමෙන් රුපියල් බිලියන 2.5 (රුපියල් කෝටි 250) ඉතිරියි
14:09 Updated : 14:09
රජයේ සේවක වැටුප රුපියල් 10000න් ඉහළට ඉන් රුපියල් 5000ක් පෙබරවාරි සහ ඉතිරි 5000 ජුනි මස දෙනවා
14:06
2014 සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්
14:05 Updated : 14:19
ජනාධිපති වැයබර රුපියල් කෝටි 10497 සිට රුපියල් කෝටි 256 දක්වා අඩුකරයි
14:03 Updated : 14:04
2014 අවසානයේ රජයේ ණය රු.බිලියන 8800 ඉක්මවනවා
14:00 Updated : 14:02
ඒක පුද්ගල ණය රුපියල් 4,27,220 දක්වා ඉහළ ගොස් තිබෙනවා
13:57 Updated : 13:58
හෙජින් ගනුදෙනුව නිසා රටට වූ පාඩුව රුපියල් බිලියන 15.7
13:55
පසුගිය අයවැයේ අයවැය හිඟය රුපියල් බිලියන 521යි
13:53
අමාත්‍යවරු 71 සිට 31 ට අඩු කළා
13:52
ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වුණේ රුපියල් 60000යි
13:46
ඉන්ධන මිල අඩු කිරීම මේ රජය සහන ලබා දෙන බවට හොඳම උදාහරණයක්
13:38 Updated : 13:39
අඩපණවූ ආර්ථිකයට පුණර්ජීවනය ලබාදීම රජයේ බලාපොරොත්තුවයි
13:36
අක්‍රමිකතා නැති අලුත් ශ්‍රී ලංකාවක්
13:34
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැය කතාව අරඹයි
- See more at:
http://nethfm.com/article/54975#sthash.EM9eKuty.dpuf