✅ මගෙ ඉඩමේ රිලවු තුනයි... සංගණනය සාර්ථකයි...

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93

    අද පැවති සත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.

    ඒ සඳහා ලක්ෂ ගණනක ජනතාවක් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බවද හෙතෙම පැවසීය.

    පර්චස් 60 ක පමණ වූ තම කුඩා ඉඩමේද බිරිඳ සහ පුතා සත්ව සංගණනය සිදුකර ඇති බවත් එහි රිලවුන් තුන්දෙනෙකු සිටි බවත් හෙතෙම කියා සිටී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    අද පැවති සත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.

    ඒ සඳහා ලක්ෂ ගණනක ජනතාවක් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බවද හෙතෙම පැවසීය.

    පර්චස් 60 ක පමණ වූ තම කුඩා ඉඩමේද බිරිඳ සහ පුතා සත්ව සංගණනය සිදුකර ඇති බවත් එහි රිලවුන් තුන්දෙනෙකු සිටි බවත් හෙතෙම කියා සිටී.

    බිරිඳයි පුතයි මු යි තුන්දෙනා හරි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    545532925_1237776921711562_1058627262620495141_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,368
    1
    61,974
    113
    Mother Earth
    මොන වේස බල්ලොද මම දන්නේ නෑ බන්. මේ රටේ මිනිස්සු නම් මහා මෝඩම හැත්තක්. එක අතකට වඳ වෙලාම යන එක තමයි හොඳ. කැරි මෝඩයෝ ටික. කලකන්නි. 🤷🏻‍♂️