අද පැවති සත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.
ඒ සඳහා ලක්ෂ ගණනක ජනතාවක් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බවද හෙතෙම පැවසීය.
පර්චස් 60 ක පමණ වූ තම කුඩා ඉඩමේද බිරිඳ සහ පුතා සත්ව සංගණනය සිදුකර ඇති බවත් එහි රිලවුන් තුන්දෙනෙකු සිටි බවත් හෙතෙම කියා සිටී.

