Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✅Green Card lottery 🇺🇸🇱🇰
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Green Card lottery

නොවැම්බර් 8 වෙනිදා වෙනකන් apply කරන්න පුළුවන්. හැබැයි අන්තිම වෙනකන් ඉන්න එපා. සයිට් එක බිසි වෙන නිසා අමාරු වෙනවා වැඩේ කරගන්න.

පාස්පෝට් ඕන නෑ apply කරන්න මේ පාර.

Photo එකක් විතරයි ඕනේ.

https://dvprogram.state.gov

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන 'ග්‍රීන් කාඩ්' ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්. ඇත්තට ම මොකක්ද මේ 'ග්‍රීන් කාඩ් ලොතරැයිය?' ඒ පිළිබඳ ඔබ දත යුතු ම කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

ග්‍රීන් කාඩ් ලොතරැයිය පිළිබඳ මූලික හැඳින්වීම

ඇමෙරිකා එක්සත් ජනපදය, වාර්ෂික ව විදේශිකයින් 50,000කට සිය රටෙහි නැවතීමට හා සේවය කිරීමට මෙන්ම පුරවැසියන් අත්විඳින වරප්‍රසාද රාශියක් ලබාගැනීමට හැකි වන පරිදි දීර්ඝකාලීන වීසා ලබා දීම සිදුකරනවා. 'ග්‍රීන් කාඩ්' යනුවෙන් හැඳින්වෙන මෙය ලබාගත් අයෙකුට වසර කිහිපයකට පසු පහසුවෙන් එහි පූර්ණ පුරවැසිභාවය ලබාගන්නට පිළිවන්. මෙය ලොතරැයියක් ආකාරයෙන් ලබා දෙන අතර, ලොව පුරා විවිධ රටවල විවිධ ජනකොට්ඨාසවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ලොව සියලුම රටවල් අතරින් කිහිපයකට පමණක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකි අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට වාර්ෂික ව නිත්‍ය ලෙස සංක්‍රමණය වන ප්‍රමාණය අවම රටවල් මේ සඳහා සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ද බොහෝ විට ඊට ඇතුළත් වෙනවා. මෙය ග්‍රීන් කාඩ් යනුවෙන් ව්‍යවහාරයේ හැඳින්වුණ ද එහි නිල නාමය වන්නේ Diversity Immigrant Visa Lottery හෙවත් විවිධත් ව සංක්‍රමණ වීසා ලොතරැයිය යි.

වැඩසටහනේ ඉතිහාසය

ග්‍රීන් කාඩ් වැඩසටහනේ ඉතිහාසය 1986 වසර දක්වා විහිදෙනවා. එම වසරේ දී වාර්ෂික ව අඩු සංක්‍රමණ ප්‍රමාණයක් පෙන්වන රටවල කිහිපදෙනෙකු අහඹු ලෙස තෝරාගත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුනට දීර්ඝකාලීන වීසා ලබා දුන්නා. මෙය විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් 90 දශකය මැදභාගය දක්වා ක්‍රියාත්මක වුණා.

වර්තමාන වැඩසටහන දියත් වන්නේ 1990 වසරේ ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කෙරුණු සංක්‍රමණය පිළිබඳ වූ පනත අනුව යි. මෙහි දී ප්‍රධාන වශයෙන් සැලකෙන කරුණක් වන්නේ ඇමෙරිකාවට වාර්ෂික ව සිදුවන ජන සංක්‍රමණ හැකිතාක් 'විවිධත්වයෙන්' යුක්ත කරගැනීම යි.

ලොව විවිධ ජාතීන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා- Old Salem Inc

2005 වන තුරු සාමාන්‍ය තැපෑලෙන් අයදුම් කටයුතු හා ස්ථිර කිරීම් සිදු වූ අතර, එම වසරින් පසු අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමට පහසුකම් සලස්වා තිබෙනවා.

ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කරන්නේ කෙසේද?

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කිරීමට අදාළ සියලු විස්තර දක්වා තිබෙනවා. සාමාන්‍යයෙන් අයැදුම්පත් කැඳවන්නේ සෑම වර්ෂයේ ම ඔක්තෝබර් මාසයේ යි. 2022 වසර සඳහා අවසන් දිනය වන්නේ නොවැම්බර් මස 8 වන දා යි. මේ සඳහා කිසිදු අමතර වියදමක් දැරීමට අයැදුම් කරන්නාට සිදු නොවන අතර, ඉන්පසු වර්ෂයේ මැයි මස ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීම සිදුවෙනවා.

අයදුම්පත ඉහත කී වෙබ් අඩවිය තුළ දී ම පිරවිය හැකි අතර, මේ සඳහා අයදුම් කරන්නාගේ හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ ඩිජිටල් ඡායාරූප ඇතුල් කිරීම ද සිදු කළ යුතු වෙනවා. අයදුම්පත පුරවා භාරදීම සිදුකළ පසු අනු අංකයක් ලැබෙන අතර, ඉදිරි නිල කටයුතු සඳහා අදාළ වන්නේ එම අංකය යි.

තමන් ග්‍රීන් කාඩ් ලොතරැයිය දිනා ඇති ද? නැද්ද? යන්න දැනගැනීමට මැයි මස වන විට නැවත ඉහත කී වෙබ් අඩවියට ඇතුළු වීමෙන් දැනගත හැකියි. යමෙක් ඊට සුදුසුකම් ලබා නැතිනම් ඉදිරි වසරවල ඕනෑම විටෙක ඔහුට උත්සාහ කළ හැකියි.

ග්‍රීන් කාඩ් හා ලෝකයේ විවිධ රටවල්

ග්‍රීන් කාඩ් ලොතරැයියේ දිනුම් ලබාදීමේ දී සැලැකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ලොව විවිධ රටවල්, පිහිටා ඇති ප්‍රදේශය සැලකිල්ලට ගෙන කොටස් 6කට වෙන් කර ලබාදීම සිදුකරනවා. මෙලෙස සලකනු ලබන්නේ මහාද්වීප 6 යි. මෙහි දී පසුගිය වසර 5 තුළ 50,000 දෙනෙකුට වඩා ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ රටවල් මෙම දිනුම් ඇදීමට නුසුදුසු ඒවා ලෙස සලකනවා. බොහෝ විට ඉන්දියාව හා පාකිස්තානය සුදුසු රටවල් ගොන්නට අයත් නොවන්නේ ඒ නිසා යි. ඊට අමතර ව සමහර විටෙක දේශපාලනික කරුණු නිසා ද සමහර රටවල්වලට මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එමෙන්ම පෙර කී කොටස් 6කින් එක කොටසකට ග්‍රීන් කාඩ් 3,500කට වඩා වාර්ෂික ව ලැබෙන්නේ නැහැ. මේ නිසා ලොව පුරා ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කරන අයෙකුට එය දිනීම සඳහා ඇති සම්භාවිතාව 4%-5% අතර වෙනවා.

ග්‍රීන් කාඩ් සඳහා සුදුස්සෙකු වීම

ඔබ ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසු රටක පුරවැසියෙකු වූ පමණින් එය ලබාගැනීමට සුදුස්සෙකු වන්නේ නැහැ. ඒ සඳහා ඔබ අවම වශයෙන් වසර 12ක මූලික හා ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළ අයෙකු විය යුතු වෙනවා. යමෙකු එම මූලික සුදුසුකම සපුරා නැතත් පසුගිය වසර 5ක කාලය තුළ 'වසර 2ක වත් පුහුණුවකින් හෝ අධ්‍යනයකින් අනතුරුව කළ යුතු වෘත්තියක වසර 2ක් වත් නියැලී තිබුණහොත්' එය සුදුසුකමක් වෙනවා. මීට අමතර ව තවත් සුදුසුකම් ලැබෙන විධික්රම හා කොන්දේසි ඇති අතර, ඒ සියල්ල අදාළ වෙබ් අඩවියේ සවිස්තර ව දක්වා තිබෙනවා. මේ සුදුසුකම් පිළිබඳ සහතික ලොතරැයිය ජයගැනීමෙන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු වෙනවා.

ග්‍රීන් කාඩ් ලබාගැනීමට ඉංග්‍රීසි භාෂා ඥානය, වයස වැනි දේ බලපාන්නේ නැහැ. අපරාධමය වාර්තා නොමැති, තදබල මානසික ගැටලු නොමැති, ඉහත පරිදි සුදුසුකම් සපුරා ඇති අයවලුන් මේ සඳහා සුදුසු වෙනවා.

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලාභියෙකුට අත්වන වාසි

ග්‍රීන් කාඩ් ලාහියෙකුට වාසි රාශියක් අත් වෙනවා. ඔවුනට ඇමරිකා එක්සත් ජනපදය තුළ ඕනෑම තැනක ජීවත් වීමේ හා ගමන් කිරීමේ අයිතිය හිමි වෙනවා. එමෙන්ම ඇමෙරිකානු 'පුරවැසියන්'ට ම වෙන් වූ සමහර අතළොස්සක් වෘත්තීන් හැරුණු විට අනෙක් ඕනෑම වෘත්තියක නිරත වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ග්‍රීන් කාඩ් ජයග්‍රාහකයෙකුට තමන්ගේ ළඟ ම ඥාතීන් හට ග්‍රීන් කාඩ් ලබාදීමට අනුග්‍රාහය දැක්වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ඇමෙරිකාව තුළ පුරවැසියෙකු ලබන සියලුම අයිතිවාසිකම් හා නීතිමය වාසි ග්‍රීන් කාඩ් හිමියෙකුට ලැබෙනවා. වසර 5ක් ග්‍රීන් කාඩ් හිමියෙකු සේ ඇමෙරිකාව තුළ ජීවත් වූ පසු ඔහුට හෝ ඇයට ස්ථිර පුරවැසියෙකු වීම සඳහා අයැදුම් කිරීමට හැකියාව ලැබෙනවා.

[QUOTE="Truth Hurts, post: 28235875, member: 477372"] 🛑✅Green Card lottery 🇺🇸🇱🇰 නොවැම්බර් 8 වෙනිදා වෙනකන් apply කරන්න පුළුවන්. හැබැයි අන්තිම වෙනකන් ඉන්න එපා. සයිට් එක බිසි වෙන නිසා අමාරු වෙනවා වැඩේ කරගන්න. පාස්පෝට් ඕන නෑ apply කරන්න මේ පාර. Photo එකක් විතරයි ඕනේ. 👉[URL]https://dvprogram.state.gov[/URL] ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන 'ග්‍රීන් කාඩ්' ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්. ඇත්තට ම මොකක්ද මේ 'ග්‍රීන් කාඩ් ලොතරැයිය?' ඒ පිළිබඳ ඔබ දත යුතු ම කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා. ග්‍රීන් කාඩ් ලොතරැයිය පිළිබඳ මූලික හැඳින්වීම ඇමෙරිකා එක්සත් ජනපදය, වාර්ෂික ව විදේශිකයින් 50,000කට සිය රටෙහි නැවතීමට හා සේවය කිරීමට මෙන්ම පුරවැසියන් අත්විඳින වරප්‍රසාද රාශියක් ලබාගැනීමට හැකි වන පරිදි දීර්ඝකාලීන වීසා ලබා දීම සිදුකරනවා. 'ග්‍රීන් කාඩ්' යනුවෙන් හැඳින්වෙන මෙය ලබාගත් අයෙකුට වසර කිහිපයකට පසු පහසුවෙන් එහි පූර්ණ පුරවැසිභාවය ලබාගන්නට පිළිවන්. මෙය ලොතරැයියක් ආකාරයෙන් ලබා දෙන අතර, ලොව පුරා විවිධ රටවල විවිධ ජනකොට්ඨාසවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ලොව සියලුම රටවල් අතරින් කිහිපයකට පමණක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකි අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට වාර්ෂික ව නිත්‍ය ලෙස සංක්‍රමණය වන ප්‍රමාණය අවම රටවල් මේ සඳහා සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ද බොහෝ විට ඊට ඇතුළත් වෙනවා. මෙය ග්‍රීන් කාඩ් යනුවෙන් ව්‍යවහාරයේ හැඳින්වුණ ද එහි නිල නාමය වන්නේ Diversity Immigrant Visa Lottery හෙවත් විවිධත් ව සංක්‍රමණ වීසා ලොතරැයිය යි. වැඩසටහනේ ඉතිහාසය ග්‍රීන් කාඩ් වැඩසටහනේ ඉතිහාසය 1986 වසර දක්වා විහිදෙනවා. එම වසරේ දී වාර්ෂික ව අඩු සංක්‍රමණ ප්‍රමාණයක් පෙන්වන රටවල කිහිපදෙනෙකු අහඹු ලෙස තෝරාගත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුනට දීර්ඝකාලීන වීසා ලබා දුන්නා. මෙය විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් 90 දශකය මැදභාගය දක්වා ක්‍රියාත්මක වුණා. වර්තමාන වැඩසටහන දියත් වන්නේ 1990 වසරේ ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කෙරුණු සංක්‍රමණය පිළිබඳ වූ පනත අනුව යි. මෙහි දී ප්‍රධාන වශයෙන් සැලකෙන කරුණක් වන්නේ ඇමෙරිකාවට වාර්ෂික ව සිදුවන ජන සංක්‍රමණ හැකිතාක් 'විවිධත්වයෙන්' යුක්ත කරගැනීම යි. ලොව විවිධ ජාතීන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා- Old Salem Inc 2005 වන තුරු සාමාන්‍ය තැපෑලෙන් අයදුම් කටයුතු හා ස්ථිර කිරීම් සිදු වූ අතර, එම වසරින් පසු අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමට පහසුකම් සලස්වා තිබෙනවා. ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කරන්නේ කෙසේද? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කිරීමට අදාළ සියලු විස්තර දක්වා තිබෙනවා. සාමාන්‍යයෙන් අයැදුම්පත් කැඳවන්නේ සෑම වර්ෂයේ ම ඔක්තෝබර් මාසයේ යි. 2022 වසර සඳහා අවසන් දිනය වන්නේ නොවැම්බර් මස 8 වන දා යි. මේ සඳහා කිසිදු අමතර වියදමක් දැරීමට අයැදුම් කරන්නාට සිදු නොවන අතර, ඉන්පසු වර්ෂයේ මැයි මස ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීම සිදුවෙනවා. අයදුම්පත ඉහත කී වෙබ් අඩවිය තුළ දී ම පිරවිය හැකි අතර, මේ සඳහා අයදුම් කරන්නාගේ හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ ඩිජිටල් ඡායාරූප ඇතුල් කිරීම ද සිදු කළ යුතු වෙනවා. අයදුම්පත පුරවා භාරදීම සිදුකළ පසු අනු අංකයක් ලැබෙන අතර, ඉදිරි නිල කටයුතු සඳහා අදාළ වන්නේ එම අංකය යි. තමන් ග්‍රීන් කාඩ් ලොතරැයිය දිනා ඇති ද? නැද්ද? යන්න දැනගැනීමට මැයි මස වන විට නැවත ඉහත කී වෙබ් අඩවියට ඇතුළු වීමෙන් දැනගත හැකියි. යමෙක් ඊට සුදුසුකම් ලබා නැතිනම් ඉදිරි වසරවල ඕනෑම විටෙක ඔහුට උත්සාහ කළ හැකියි. ග්‍රීන් කාඩ් හා ලෝකයේ විවිධ රටවල් ග්‍රීන් කාඩ් ලොතරැයියේ දිනුම් ලබාදීමේ දී සැලැකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ලොව විවිධ රටවල්, පිහිටා ඇති ප්‍රදේශය සැලකිල්ලට ගෙන කොටස් 6කට වෙන් කර ලබාදීම සිදුකරනවා. මෙලෙස සලකනු ලබන්නේ මහාද්වීප 6 යි. මෙහි දී පසුගිය වසර 5 තුළ 50,000 දෙනෙකුට වඩා ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ රටවල් මෙම දිනුම් ඇදීමට නුසුදුසු ඒවා ලෙස සලකනවා. බොහෝ විට ඉන්දියාව හා පාකිස්තානය සුදුසු රටවල් ගොන්නට අයත් නොවන්නේ ඒ නිසා යි. ඊට අමතර ව සමහර විටෙක දේශපාලනික කරුණු නිසා ද සමහර රටවල්වලට මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එමෙන්ම පෙර කී කොටස් 6කින් එක කොටසකට ග්‍රීන් කාඩ් 3,500කට වඩා වාර්ෂික ව ලැබෙන්නේ නැහැ. මේ නිසා ලොව පුරා ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කරන අයෙකුට එය දිනීම සඳහා ඇති සම්භාවිතාව 4%-5% අතර වෙනවා. ග්‍රීන් කාඩ් සඳහා සුදුස්සෙකු වීම ඔබ ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසු රටක පුරවැසියෙකු වූ පමණින් එය ලබාගැනීමට සුදුස්සෙකු වන්නේ නැහැ. ඒ සඳහා ඔබ අවම වශයෙන් වසර 12ක මූලික හා ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළ අයෙකු විය යුතු වෙනවා. යමෙකු එම මූලික සුදුසුකම සපුරා නැතත් පසුගිය වසර 5ක කාලය තුළ 'වසර 2ක වත් පුහුණුවකින් හෝ අධ්‍යනයකින් අනතුරුව කළ යුතු වෘත්තියක වසර 2ක් වත් නියැලී තිබුණහොත්' එය සුදුසුකමක් වෙනවා. මීට අමතර ව තවත් සුදුසුකම් ලැබෙන විධික්රම හා කොන්දේසි ඇති අතර, ඒ සියල්ල අදාළ වෙබ් අඩවියේ සවිස්තර ව දක්වා තිබෙනවා. මේ සුදුසුකම් පිළිබඳ සහතික ලොතරැයිය ජයගැනීමෙන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු වෙනවා. ග්‍රීන් කාඩ් ලබාගැනීමට ඉංග්‍රීසි භාෂා ඥානය, වයස වැනි දේ බලපාන්නේ නැහැ. අපරාධමය වාර්තා නොමැති, තදබල මානසික ගැටලු නොමැති, ඉහත පරිදි සුදුසුකම් සපුරා ඇති අයවලුන් මේ සඳහා සුදුසු වෙනවා. ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලාභියෙකුට අත්වන වාසි ග්‍රීන් කාඩ් ලාහියෙකුට වාසි රාශියක් අත් වෙනවා. ඔවුනට ඇමරිකා එක්සත් ජනපදය තුළ ඕනෑම තැනක ජීවත් වීමේ හා ගමන් කිරීමේ අයිතිය හිමි වෙනවා. එමෙන්ම ඇමෙරිකානු 'පුරවැසියන්'ට ම වෙන් වූ සමහර අතළොස්සක් වෘත්තීන් හැරුණු විට අනෙක් ඕනෑම වෘත්තියක නිරත වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ග්‍රීන් කාඩ් ජයග්‍රාහකයෙකුට තමන්ගේ ළඟ ම ඥාතීන් හට ග්‍රීන් කාඩ් ලබාදීමට අනුග්‍රාහය දැක්වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ඇමෙරිකාව තුළ පුරවැසියෙකු ලබන සියලුම අයිතිවාසිකම් හා නීතිමය වාසි ග්‍රීන් කාඩ් හිමියෙකුට ලැබෙනවා. වසර 5ක් ග්‍රීන් කාඩ් හිමියෙකු සේ ඇමෙරිකාව තුළ ජීවත් වූ පසු ඔහුට හෝ ඇයට ස්ථිර පුරවැසියෙකු වීම සඳහා අයැදුම් කිරීමට හැකියාව ලැබෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom