Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යන්තරේ උඩ යන හැටි – ගුවන අරා 1.1

ගුවන් යන්තරේ උඩ යන හැටි – ගුවන අරා 1.1

මොකක්ද මේ IATA කියන්නේ?

ගුවන් යානා ගැන කතා කරද්දි නිතරම සදහන් වන දෙයක් තමා මේ IATA කියන්නේ. මොකක්ද මේ? මෙහි දිග තේරුම වෙන්නේ International Air Transport Association යන්නයි. නමේ තේරුමෙන්ම හිතා ගන්න පුලුවන්නේ. ලෝකයේ බොහොමයක් ගුවන් යානා හා අශ්‍රිත කටයුතු පාලනය වෙන්නේ මේ ආයතන හරහායි. දැනට ලෝකයේ ඇති ගුවන් යානා සමාගම් අතරින් 230 ක් (93%) [1] මෙහි සාමජිකත්වය දරනවා. ගුවන් යානා ක්ශේත්‍රයට අදාල සම්මත හා පාලනයට අවශ්‍යය නීති සම්පාදනයහි ලා මෙම ආයතනය මගින් සිදුවන මෙහෙය අති විශාලයි. කැනඩාවේ මොන්ට්‍රියෙල් හි මෙහි ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙනවා.

ඕගොල්ලො දන්නවද සෑම ගුවන් යානාවකට වගේම, ගුවන් තොටුපලකටම හදුනාගැනීමේ නාමයක් තියෙනවා කියලා, ඉතින් මේ කේතය නිකුත් කරනු ලබන්නේ IATA විසින්.

ගුවන් යානාවකට නම් මෙම කේතය ඉංග්‍රීසි අකුරු දෙකකින් සමන්විත වන අතර ගුවන් තොටුපලකට නම් මෙම කේතය ඉංග්‍රීසි අකුරු තුනකින් සමන්විත වෙනවා.[2]

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් යානා සදහා UL යන්නද, කටුනායක ගුවන් තොටුපල සදහා CMB යන්නද භාවිතා කරනවා. මේවා ලබාදෙනු ලබන්නේ IATA විසින්. ගුවන් යානාවක් හෝ ගුවන් තොටුපලක් නිශ්චිතව හදුනා ගැනීමට මෙමගින් අවස්ථාවක් ලැබෙනවා. ගුවන් සමාගමට කැමති අයුරින් තම ගුවන් යානා මෙම අකුරු දෙක යොදා ගනිමින් අංකනය කල හැකියි. උදාහරණයක් ලෙස UL 195 යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සතු Airbus 320-200 මාදිලි ගුවන් යානයක්. මෙම අංකය මගින් එය නිශ්චිතව හදුනා ගත හැකියි.

[1] http://www.iata.org/membership/pages/airlines.aspx

[2] http://www.iata.org/ps/publications/Pages/code-search.aspx

ගුවන් යානා තාක්ෂණය – මූලික දැනුම I .

ගොඩක් අය දන්නවා ඇති කොහොමද ගුවන් යානයක් උඩ යන්නේ කියලා ඒත් මමත් හිතුවා මේ ගැන පොඩි සටහනක් දාන්න. ඉතාම කොටියෙන් සරලව කියන්නම්.

මුලධර්මය ඉතාමත් සරලයි, මේ සදහා භාවිතා වෙන්නේ බර්නූලී මූලධර්මයයි. මෙය තරල යාන්ත්‍ර විද්‍යාවට අයිති වූවක් (Fluid Mechanics).

ඔන්න ඉතින් සරලව නේ කියවනවා කිව්වේ ඉතින් සරලවම කියන්නම්.

අපි හොදට දන්න වතුර තරලයක් (Fluid) ඒ වගේම වාතය කියන්නේත් තරලයක්. ඉතින් වතුර තුල මාලුවා පීනන විදිහටම (නොගිලී) වාතයෙන් පිරී ඇති වායුගෝලය තුල පියාබන්න පුලුවන්. වෙනසකට ඇත්තේ ජලයේ ගනත්වයයි, එය 1000 kg/m3 වෙනවා, වාත්යේ ගනත්වය 1.3 kg/m3 (සාමාන්‍ය තත්ව තුල).

ඉතින් වායුගෝලය තුල ඇති ගුවන් යානාවකට බලපාන බලයන් වර්ග සරලව 4 ක් තියෙනවා. පලවෙනි දේ වෙන්නේ එකේ බර. ඕගොල්ලේ ඔක්කොම දන්නවනේ නිව්ටන්ගේ 3 වන නියමය ඉතින් ඕකට අනුව ගුවනේ ආධාරයක් නැතිව ඉන්න මේ ගුරුත්ව බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් දෙන්න ඕනේ. මේ බලය අපි Lift force එක කියලා හදුන්වනවා. හරි දැන් Lift Force යි Gravity Force යි, දෙක හරි. දැන් මේ බල දෙක මගින් ගුවන් යානා ඔසවන්න පුලුවන් වුනාට ඉදිරියට ගමන් කරන්න බෑනේ. ඉතින් ඉදිරියට ගමන් කරන්න අපි බලයක් ලෙබාදෙනවා, එය Thrust ලෙස හදුන්වනවා. ඔන්න ඉදිරියට බලය දුන්න ගමන් වාතයේ ඇති ගර්ෂණය නිසා (එය හදුන්වන්නේ Viscosity කියලා) පසු පසට බලයක් ඇති වෙන්වා මෙය Drag Force ලෙස හදුන්වනවා. වේගයෙන් ඉදිරියට යන්න Drag Force එකට වඩා Thrust එක විශාල විය යුතුයි.

හැමෝම බර්නූලි තියරිය ගැන දන්නවනේ, ඒ කියන්නේ තරයලක වේගය වැඩි වෙද්දි ශක්තිය සංස්තතිකව තියාගන්න ඕන නිසා පීඩනය අඩුවෙනවා කියන එකයි. (මෙය එක් පැහැදිලි කිරීමක් පමණයි) ඒ වගේම වේගය අඩුනම් පීඩනය වැඩියි.

ඉතින් අපි කරන්නේ ගුවන්යානය ඔසවන්න යානය යට හා උඩ කොටස අතර පීඩන අන්තරයක් ඇති කරන එක. (පීඩනය P නම්, බලය F, වර්ගපලය නම් A, F=PxA) තටු වල වර්ගපලය නියතයි. එනිසා වැඩි පීඩනයක් ඇති පැත්තෙන් ලැබෙන බලයෙන් ගුවන් යානය ඔසවන්න පුලුවන්. ඔන්න ඕකයි වෙන්නේ. ගුවන් යානය ඔසවන්න අපි කරන්නේ ගුවන් යානය යටි පැත්තේ පීඩනය වැඩි කරන එකයි, බලය වැඩි කරන්න තටු වල වර්ගපලය හැකිතාක් වැඩි කල හැකියි.

දැන් ඔක්කොම පැහැදිලියි. ඒත් කොමද මේ පීඩන වෙනස හදා ගන්නේ. ඔන්න ඕක කරන්නේ තටු වලින්. දැකලා තියෙනවද ගුවන් යානා තටුවක හරස්කඩ. මේ හැඩේට කියන්නේ AeroFoil එකක් කියලා. මේ හැඩේ නිසා තටුව හරහා වාතය ගමන් කරනව කොට තටුව උඩ වායු දහරාවේ වේගය වේගවත් වෙනවා වගේම තටුව යට වේගය අඩු වෙනවා. මෙම හැඩය නිර්මාණය කර තිබෙන්නේ එලෙසයි. ඉතින් බර්නූලි තියරියට අනුව වේගය වැඩි නම් පීඩනය අඩුයි නේ. ඔන්න තටුව යට පීඩනය වැඩි වෙලා උඩ පීඩනය අඩු වෙලා ගුවන් යානය එසවෙන්න ගන්නවා.

ඔන්න දැන් ගොඩක් දේවල් ඉවරයි. හරි ඒත් දැන් කොහොමද මේ වායූ ධාරාව හදා ගන්නේ, මේ සදහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා විශාල ෆෑන් දාලා වේගවත් වායු ධාරා තටු වලට විදීම, මෙය ප්‍රායෝගිකව ඉතා අපහසුයි. අනිත් ක්‍රමය නම් වේගයෙන් ගුවන් යානය ධාවනය කොට අවශ්‍යය වායු ධාරා ජනනය කර ගැනීමයි. මෙන්න මෙ හේතුව නිසා තමා ගුවන් යානය ගුවන් ගත කරන්න පෙර ධාවන පතය දිගේ ගමන් කරන්නේ.

ඔන්න දැන් නම් ගොඩක් දේ දන්නවා. මේක කරල බලන්න ආසනම් පහත රූපයේ විදිහට කට ලගින් කඩදාසියක් අල්ලලා ඊට උඩින් පිබින්න. එතකොට පීඩනය අඩුවෙලා කඩදාසි ඉස්සේවී.

source: බූඩිගේ තීරුව

[QUOTE="ShreddeR, post: 17795142, member: 513166"] [b]ගුවන් යන්තරේ උඩ යන හැටි – ගුවන අරා 1.1[/b] [CENTER][SIZE="4"][COLOR="Red"][B]ගුවන් යන්තරේ උඩ යන හැටි – ගුවන අරා 1.1[/B][/COLOR][/SIZE][/CENTER] [COLOR="DarkOrchid"][SIZE="3"][U][B]මොකක්ද මේ IATA කියන්නේ?[/B][/U] ගුවන් යානා ගැන කතා කරද්දි නිතරම සදහන් වන දෙයක් තමා මේ IATA කියන්නේ. මොකක්ද මේ? මෙහි දිග තේරුම වෙන්නේ International Air Transport Association යන්නයි. නමේ තේරුමෙන්ම හිතා ගන්න පුලුවන්නේ. ලෝකයේ බොහොමයක් ගුවන් යානා හා අශ්‍රිත කටයුතු පාලනය වෙන්නේ මේ ආයතන හරහායි. දැනට ලෝකයේ ඇති ගුවන් යානා සමාගම් අතරින් 230 ක් (93%) [1] මෙහි සාමජිකත්වය දරනවා. ගුවන් යානා ක්ශේත්‍රයට අදාල සම්මත හා පාලනයට අවශ්‍යය නීති සම්පාදනයහි ලා මෙම ආයතනය මගින් සිදුවන මෙහෙය අති විශාලයි. කැනඩාවේ මොන්ට්‍රියෙල් හි මෙහි ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙනවා. ඕගොල්ලො දන්නවද සෑම ගුවන් යානාවකට වගේම, ගුවන් තොටුපලකටම හදුනාගැනීමේ නාමයක් තියෙනවා කියලා, ඉතින් මේ කේතය නිකුත් කරනු ලබන්නේ IATA විසින්. ගුවන් යානාවකට නම් මෙම කේතය ඉංග්‍රීසි අකුරු දෙකකින් සමන්විත වන අතර ගුවන් තොටුපලකට නම් මෙම කේතය ඉංග්‍රීසි අකුරු තුනකින් සමන්විත වෙනවා.[2] උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් යානා සදහා UL යන්නද, කටුනායක ගුවන් තොටුපල සදහා CMB යන්නද භාවිතා කරනවා. මේවා ලබාදෙනු ලබන්නේ IATA විසින්. ගුවන් යානාවක් හෝ ගුවන් තොටුපලක් නිශ්චිතව හදුනා ගැනීමට මෙමගින් අවස්ථාවක් ලැබෙනවා. ගුවන් සමාගමට කැමති අයුරින් තම ගුවන් යානා මෙම අකුරු දෙක යොදා ගනිමින් අංකනය කල හැකියි. උදාහරණයක් ලෙස UL 195 යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සතු Airbus 320-200 මාදිලි ගුවන් යානයක්. මෙම අංකය මගින් එය නිශ්චිතව හදුනා ගත හැකියි. [1] [url]http://www.iata.org/membership/pages/airlines.aspx[/url] [2] [url]http://www.iata.org/ps/publications/Pages/code-search.aspx[/url] [U][B]ගුවන් යානා තාක්ෂණය – මූලික දැනුම I .[/B][/U] ගොඩක් අය දන්නවා ඇති කොහොමද ගුවන් යානයක් උඩ යන්නේ කියලා ඒත් මමත් හිතුවා මේ ගැන පොඩි සටහනක් දාන්න. ඉතාම කොටියෙන් සරලව කියන්නම්. මුලධර්මය ඉතාමත් සරලයි, මේ සදහා භාවිතා වෙන්නේ බර්නූලී මූලධර්මයයි. මෙය තරල යාන්ත්‍ර විද්‍යාවට අයිති වූවක් (Fluid Mechanics). ඔන්න ඉතින් සරලව නේ කියවනවා කිව්වේ ඉතින් සරලවම කියන්නම්. අපි හොදට දන්න වතුර තරලයක් (Fluid) ඒ වගේම වාතය කියන්නේත් තරලයක්. ඉතින් වතුර තුල මාලුවා පීනන විදිහටම (නොගිලී) වාතයෙන් පිරී ඇති වායුගෝලය තුල පියාබන්න පුලුවන්. වෙනසකට ඇත්තේ ජලයේ ගනත්වයයි, එය 1000 kg/m3 වෙනවා, වාත්යේ ගනත්වය 1.3 kg/m3 (සාමාන්‍ය තත්ව තුල). ඉතින් වායුගෝලය තුල ඇති ගුවන් යානාවකට බලපාන බලයන් වර්ග සරලව 4 ක් තියෙනවා. පලවෙනි දේ වෙන්නේ එකේ බර. ඕගොල්ලේ ඔක්කොම දන්නවනේ නිව්ටන්ගේ 3 වන නියමය ඉතින් ඕකට අනුව ගුවනේ ආධාරයක් නැතිව ඉන්න මේ ගුරුත්ව බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් දෙන්න ඕනේ. මේ බලය අපි Lift force එක කියලා හදුන්වනවා. හරි දැන් Lift Force යි Gravity Force යි, දෙක හරි. දැන් මේ බල දෙක මගින් ගුවන් යානා ඔසවන්න පුලුවන් වුනාට ඉදිරියට ගමන් කරන්න බෑනේ. ඉතින් ඉදිරියට ගමන් කරන්න අපි බලයක් ලෙබාදෙනවා, එය Thrust ලෙස හදුන්වනවා. ඔන්න ඉදිරියට බලය දුන්න ගමන් වාතයේ ඇති ගර්ෂණය නිසා (එය හදුන්වන්නේ Viscosity කියලා) පසු පසට බලයක් ඇති වෙන්වා මෙය Drag Force ලෙස හදුන්වනවා. වේගයෙන් ඉදිරියට යන්න Drag Force එකට වඩා Thrust එක විශාල විය යුතුයි. හැමෝම බර්නූලි තියරිය ගැන දන්නවනේ, ඒ කියන්නේ තරයලක වේගය වැඩි වෙද්දි ශක්තිය සංස්තතිකව තියාගන්න ඕන නිසා පීඩනය අඩුවෙනවා කියන එකයි. (මෙය එක් පැහැදිලි කිරීමක් පමණයි) ඒ වගේම වේගය අඩුනම් පීඩනය වැඩියි. ඉතින් අපි කරන්නේ ගුවන්යානය ඔසවන්න යානය යට හා උඩ කොටස අතර පීඩන අන්තරයක් ඇති කරන එක. (පීඩනය P නම්, බලය F, වර්ගපලය නම් A, F=PxA) තටු වල වර්ගපලය නියතයි. එනිසා වැඩි පීඩනයක් ඇති පැත්තෙන් ලැබෙන බලයෙන් ගුවන් යානය ඔසවන්න පුලුවන්. ඔන්න ඕකයි වෙන්නේ. ගුවන් යානය ඔසවන්න අපි කරන්නේ ගුවන් යානය යටි පැත්තේ පීඩනය වැඩි කරන එකයි, බලය වැඩි කරන්න තටු වල වර්ගපලය හැකිතාක් වැඩි කල හැකියි. දැන් ඔක්කොම පැහැදිලියි. ඒත් කොමද මේ පීඩන වෙනස හදා ගන්නේ. ඔන්න ඕක කරන්නේ තටු වලින්. දැකලා තියෙනවද ගුවන් යානා තටුවක හරස්කඩ. මේ හැඩේට කියන්නේ AeroFoil එකක් කියලා. මේ හැඩේ නිසා තටුව හරහා වාතය ගමන් කරනව කොට තටුව උඩ වායු දහරාවේ වේගය වේගවත් වෙනවා වගේම තටුව යට වේගය අඩු වෙනවා. මෙම හැඩය නිර්මාණය කර තිබෙන්නේ එලෙසයි. ඉතින් බර්නූලි තියරියට අනුව වේගය වැඩි නම් පීඩනය අඩුයි නේ. ඔන්න තටුව යට පීඩනය වැඩි වෙලා උඩ පීඩනය අඩු වෙලා ගුවන් යානය එසවෙන්න ගන්නවා. [IMG]https://bckurera.files.wordpress.com/2011/06/copy-of-dc_n_2736.jpg?w=300&h=180[/IMG] ඔන්න දැන් ගොඩක් දේවල් ඉවරයි. හරි ඒත් දැන් කොහොමද මේ වායූ ධාරාව හදා ගන්නේ, මේ සදහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා විශාල ෆෑන් දාලා වේගවත් වායු ධාරා තටු වලට විදීම, මෙය ප්‍රායෝගිකව ඉතා අපහසුයි. අනිත් ක්‍රමය නම් වේගයෙන් ගුවන් යානය ධාවනය කොට අවශ්‍යය වායු ධාරා ජනනය කර ගැනීමයි. මෙන්න මෙ හේතුව නිසා තමා ගුවන් යානය ගුවන් ගත කරන්න පෙර ධාවන පතය දිගේ ගමන් කරන්නේ. ඔන්න දැන් නම් ගොඩක් දේ දන්නවා. මේක කරල බලන්න ආසනම් පහත රූපයේ විදිහට කට ලගින් කඩදාසියක් අල්ලලා ඊට උඩින් පිබින්න. එතකොට පීඩනය අඩුවෙලා කඩදාසි ඉස්සේවී. [IMG]https://bckurera.files.wordpress.com/2011/06/dc_n_2736.jpg?w=300&h=223[/IMG][/SIZE][/COLOR] source: බූඩිගේ තීරුව [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom