Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකන් ඩුබායි බැංකුවකට උකස් තියාලා !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා ඩුබායි මෂ්රෙක් බැංකුවෙන් රුපියල් මිලියන 23,079ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපය මත ලබා ගෙන ඇති බව 2014 වසර මැද නිකුත් වූ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් අනාවරණය වේ.

භාණ්ඩාගාරයේ ඇපය මත ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ අදාළ සමාගම එම ණය මුදල නොගෙවුවහොත් මහා භාණ්ඩාගාරය විසින් එය ගෙවා දැමීමය.

මෙවැනි ණය සාමාන්‍ය උකස් ණයකට සමාන වේ.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩුබායි බැංකුවෙන් ලබාගෙන තිබෙන ණය මුදල ඉතා විශාල උකස් ණයක් ලෙස හැදින්වීම නිවැරදි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙයට අමතරව 2014 වසර අවසන් වනවිට එම සමාගමේ නොපියවූ බැංකු ණය ප්‍රමාණය රුපියල් මිලියන 30,172ක් වන අතර එම වර්ෂයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 8,400ක් වූ බවද හෙළි වේ.

නිශාන්ත වික්‍රමසිංහ හිටපු සභාපතිවරයා යටතේ සිදු කර තිබෙන වංචා සහ දූෂණ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව මේවනවිට අගමැතිවරයාට භාර දී ඇත.

නිශාන්ත වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වේ.

source: aviationmirror.lk

[QUOTE="Local Disk (c:), post: 18157254, member: 351286"] [SIZE="4"][CENTER][COLOR="Blue"]ශ්‍රී ලංකන් ඩුබායි බැංකුවකට උකස් තියාලා ![/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://aviationmirror.lk/wp-content/uploads/2015/04/4ca82b82130c674ad1cbfe141bf3b920_L.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා ඩුබායි මෂ්රෙක් බැංකුවෙන් රුපියල් මිලියන 23,079ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපය මත ලබා ගෙන ඇති බව 2014 වසර මැද නිකුත් වූ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් අනාවරණය වේ. භාණ්ඩාගාරයේ ඇපය මත ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ අදාළ සමාගම එම ණය මුදල නොගෙවුවහොත් මහා භාණ්ඩාගාරය විසින් එය ගෙවා දැමීමය. මෙවැනි ණය සාමාන්‍ය උකස් ණයකට සමාන වේ. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩුබායි බැංකුවෙන් ලබාගෙන තිබෙන ණය මුදල ඉතා විශාල උකස් ණයක් ලෙස හැදින්වීම නිවැරදි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙයට අමතරව 2014 වසර අවසන් වනවිට එම සමාගමේ නොපියවූ බැංකු ණය ප්‍රමාණය රුපියල් මිලියන 30,172ක් වන අතර එම වර්ෂයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 8,400ක් වූ බවද හෙළි වේ. නිශාන්ත වික්‍රමසිංහ හිටපු සභාපතිවරයා යටතේ සිදු කර තිබෙන වංචා සහ දූෂණ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව මේවනවිට අගමැතිවරයාට භාර දී ඇත. නිශාන්ත වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වේ.[/CENTER][/SIZE] source: aviationmirror.lk [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom