Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එකට අලුත් ලිපි සෙට් එකක් ලියන්නයි යන්නේ...වෙලාව තියෙන වෙලාවට ලිපි සෙට් එක update කරනවා..

අපි කතා කරන්න යන්නේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදනයේ දැවැන්තයා වන Rolls-Royce සමාගම commercial Aircraft වලට නිෂ්පාදනය කරපු එන්ජින් ගැන..මුල ඉදන්ම කතා කරනවා..

ඈත අතීතයට යනකොට(1966) අපිට හම්බවෙන වැදගත් (ඒ කිව්වේ මීට කලින් තව එන්ජින් develop කරලා තියෙනවා..හැබැයි ඒවා භාවිත කරලා නැහැ) එන්ජින් එකක් තමයි Rolls-Royce RB211 කියන්නේ..මුලින්ම ඔය ට්‍රෙන්ට් ෆැමිලි එක එන්න කලින් මෙයා තමයි වැඩ කිඩ පෙන්නලා තියෙන්නේ..

දැන් මේ මෝල මුලින්ම develop කරලා තියෙන්නේ Lockheed L-1011 TriStar කියන ගුවන් යානයට...මුලින්ම american airlines තමයි short-medium range, low-cost per-seat ගුවන් යානයක් ගැන අදහස ඉදිරිපත් කලේ. Eastern Airlines එකත් මේකට ඉන්ටෙරෙස්ට් වෙලා තිබුනේ හැබැයි එයාලට long range ඕනි වෙලා තිබුනේ. ඒකාලේ demand වෙලා තිබුනේ එන්ජින් 3නේ ගුවන් යානා තමයි . lockheed ල තමයි මුලින්ම Rolls-Royce ලගේ design එකට ප්‍රතිචාර දක්වල තිබුනේ.

ඒ කලේ වෙද්දී එන්ජින් වේගයෙන් දියුණු වෙමින් තිබුනේ high bypass concept (මේක ගැන අපි වෙනම කතා කරමු පස්සේ ) එක නිසා. ඒකට හේතු උනේ මේ concept එක නිසා ගොඩක් ලොකු thrust සහ fuel economy එකත් ගොඩක් improve වෙලා තිබුනේ..ඒ මදිවට සද්දෙත් අඩුයි කියනවනේ. මිට කලින් Rolls-Royce සමාගම RB207 කියන එන්ජින් එකක් develop කරමින් හිටියත්(airbus A300 සදහා ) අලුත් හාදය නිසා ඒක නැවැත්තුව කියල තමා කියන්නේ.

ඉතින් මෙයාල 1967 ජුනි 23 වෙනිදා lockheed ලට RB211-06 කියන එන්ජින් එක දුන්න කියල තමා වාර්තාවල සදහන් වෙන්නේ..fan stage එක carbon fiber materiel එකක් වෙන hyfil කියන materiel එකෙන් නිෂ්පාදනය කරලා තියෙන නිසා බරත් ගොඩක් අඩු උන කියනවනේ..power-to-weight ratio එකත් අඩු උනාලු ඒ නිසා අනිත් තරගකරුවෝ එක්ක බලද්දී මේ එන්ජින් එක 33,260 lbf (147,900 N) thrust එකක් දුන්නා කියල තමයි කියන්නේ..කොහොම උනත් මෙයා වැඩිකල් පාවිච්චි උනේ නම් නැහැ..

මෙයා ගැන වැඩි සදහනක් නෑ ජංජාලේ..මේ එන්ජින් ෆැමිලි එක RB211-06 එන්ජින් එකෙන් ඉවර වෙන්නේ නැහැ තව ගොඩක් මොඩල්ස් අවා..ඒවා ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු..හිතුවට වඩා දික් වෙයි වගේ..තව කොච්චර කියලනම් තියෙනවද එන්ජින්

[QUOTE="Local Disk (c:), post: 18404217, member: 351286"] [CENTER][SIZE="4"][COLOR="Red"]ත්‍රෙඩ් එකට අලුත් ලිපි සෙට් එකක් ලියන්නයි යන්නේ:)...වෙලාව තියෙන වෙලාවට ලිපි සෙට් එක update කරනවා:sorry:..[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]අපි කතා කරන්න යන්නේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදනයේ දැවැන්තයා වන Rolls-Royce සමාගම commercial Aircraft වලට නිෂ්පාදනය කරපු එන්ජින් ගැන:cool:..මුල ඉදන්ම කතා කරනවා:):cool:..[/COLOR][/SIZE] [SIZE="3"]ඈත අතීතයට යනකොට(1966) අපිට හම්බවෙන වැදගත් (ඒ කිව්වේ මීට කලින් තව එන්ජින් develop කරලා තියෙනවා..හැබැයි ඒවා භාවිත කරලා නැහැ:no:) එන්ජින් එකක් තමයි Rolls-Royce RB211 කියන්නේ..මුලින්ම ඔය ට්‍රෙන්ට් ෆැමිලි එක එන්න කලින් මෙයා තමයි වැඩ කිඩ පෙන්නලා තියෙන්නේ:cool:..[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/16/Rolls_Royce_RB211-524C2_engine_on_a_Bahrain_Royal_Flight_Boeing_747SP.jpg/300px-Rolls_Royce_RB211-524C2_engine_on_a_Bahrain_Royal_Flight_Boeing_747SP.jpg[/IMG] [SIZE="3"]දැන් මේ මෝල මුලින්ම develop කරලා තියෙන්නේ Lockheed L-1011 TriStar කියන ගුවන් යානයට...මුලින්ම american airlines තමයි short-medium range, low-cost per-seat ගුවන් යානයක් ගැන අදහස ඉදිරිපත් කලේ. Eastern Airlines එකත් මේකට ඉන්ටෙරෙස්ට් වෙලා තිබුනේ හැබැයි එයාලට long range ඕනි වෙලා තිබුනේ. ඒකාලේ demand වෙලා තිබුනේ එන්ජින් 3නේ ගුවන් යානා තමයි:shocked: . lockheed ල තමයි මුලින්ම Rolls-Royce ලගේ design එකට ප්‍රතිචාර දක්වල තිබුනේ.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/2/22/Gulf_Air_Lockheed_L-1011-385-1-15_TriStar_200_Fitzgerald.jpg[/IMG] [SIZE="3"]ඒ කලේ වෙද්දී එන්ජින් වේගයෙන් දියුණු වෙමින් තිබුනේ high bypass concept (මේක ගැන අපි වෙනම කතා කරමු පස්සේ ) එක නිසා. ඒකට හේතු උනේ මේ concept එක නිසා ගොඩක් ලොකු thrust සහ fuel economy එකත් ගොඩක් improve වෙලා තිබුනේ:cool:..ඒ මදිවට සද්දෙත් අඩුයි කියනවනේ. මිට කලින් Rolls-Royce සමාගම RB207 කියන එන්ජින් එකක් develop කරමින් හිටියත්(airbus A300 සදහා ) අලුත් හාදය නිසා ඒක නැවැත්තුව කියල තමා කියන්නේ:no:.[/SIZE] [SIZE="3"]ඉතින් මෙයාල 1967 ජුනි 23 වෙනිදා lockheed ලට RB211-06 කියන එන්ජින් එක දුන්න කියල තමා වාර්තාවල සදහන් වෙන්නේ..fan stage එක carbon fiber materiel එකක් වෙන hyfil කියන materiel එකෙන් නිෂ්පාදනය කරලා තියෙන නිසා බරත් ගොඩක් අඩු උන කියනවනේ:cool::cool:..power-to-weight ratio එකත් අඩු උනාලු ඒ නිසා අනිත් තරගකරුවෝ එක්ක බලද්දී මේ එන්ජින් එක 33,260 lbf (147,900 N) thrust එකක් දුන්නා කියල තමයි කියන්නේ..කොහොම උනත් මෙයා වැඩිකල් පාවිච්චි උනේ නම් නැහැ.. [/SIZE] [SIZE="3"][COLOR="DimGray"]මෙයා ගැන වැඩි සදහනක් නෑ ජංජාලේ..මේ එන්ජින් ෆැමිලි එක RB211-06 එන්ජින් එකෙන් ඉවර වෙන්නේ නැහැ තව ගොඩක් මොඩල්ස් අවා:):)..ඒවා ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු:cool:..හිතුවට වඩා දික් වෙයි වගේ..තව කොච්චර කියලනම් තියෙනවද එන්ජින්:baffled::baffled: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom