Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියමයි නියමයි!

මම පොඩි දෙයක් ඇඩ් කරන්නම් ඕකට

මම දන්න තරමින් ප්ලේන් වලට දැනට ප්‍රධානවම එන්ජින් වර්ග තුනක් යොදා ගන්නවනේද?

Turbofan

Turboprop

Propfan

(සහා Turbojet ඉස්සර - මෙයා Turbofanගේ අය්යා කීවත වරදක් නෑ නේද?)

ඕකෙන් ඔයා දාල තියෙන්නේ Turbofan ගොඩේ එකක්නේ

ඕකේ මුල්ම නිර්මාතෘ Russian පොරක් දෙවන ලෝක යුද්දේ කාලේ.

ඊට පස්සේ ඕක දැනගෙන German අය එන්ජිම හැදුවා. යුද්දේ නිසා Russian පොරට මේක ක්‍රියාවට නන්වන්න බැරි වුනා.

අන්තිමට ජර්මන්ලත් වැඩේ අතඇරිඅය.

රෝල්ස් රෝයිස්ලා වැඩෙ පටන් ගත්තා

හදපු පලවෙනි එක තමයි Rolls-Royce Conway -ගොඩක් ප්ලේන් වලට පාවිච්චි කලා - මිලිටරි වගේම පැසෙන්ජර් ප්ලේනුත්

Handley Page Victor B-2,

Vickers VC10,

Boeing 707-420

Douglas DC-8-40

එතකොට මේ RB series එන්ජින් එකට ඉස්සර වෙලා තව ගොඩක් turbofan ඒවා ආවා වගේම මෙයාගෙන් පස්සෙත් තව ඒවා හැදුනා රෝල්ස් රෝයිස්ලා අතින් (Eg Rolls-Royce Spey, Rolls-Royce Pegasus). ට්‍රෙන්ට් එක තමයි හබැයි මෙයාගේ තිබුන තැන අල්ලගත්තේ.

RB211එන්න ඉස්සර Turbofan එන්ජින් RRලගේ වගේම GEයි P&Wයිත් තිබුනා

පලවෙනි high bypass turbofan engine එක ඇවිල්ලා GEලගේ TF39කියන එක, military (Lockheed C5) ප්ලේන් වලට යොදා ගත්තේ!(1964)- [1971 සිවිලියන් වර්ශන් එකක් එනවා -Airbus A300, Boeing 747 වගේ ගොඩක් ඒවට] - ලොකු වාහනවලට ගැලපෙන turbofan වල පයනියර් GEල කියනවානේ

ලොකු passenger අයියලට උදව් කරපු පලවෙනි high bypass turbofan engine එක ඇවිලා Pratt & Whitney JT9D (1966) - Boeing 747,පස්සේ Airbus 310ත්

මාර්කට් ශෙයාර් එක අතින් එන්ජින් වලින් උඩින්ම ඉන්නේ GE, RRලට හිමිවෙලා තියෙන්නේ තාම 2තැන.

තවදෙයක් රෝල්ස් රෝයිස්ලා එයාලගේ එන්ජින් සාමාන්‍යයෙන් නම් කරන්නේ එංගලන්තෙ තියෙන ගංගා වල නමින් (Trent, Conway, Nane....) හැබැයි RB සීරිස් එක නම් කරලා තියෙන්නේ එයාලගෙ ෆැක්ටරියක් තියෙන ගමක නමින් (RB - Rolls-Royce Barnoldswick)

දිගටම වැඩෙ කරගන යන්න මචන්. (මම පහුගිය ටිකේ ඔය එන්ජින් ගැන එහෙන් මෙහෙන් ඉතිහාසේ ටිකක් කියෙව්වා - එකෙන් තමා මේක දැන ගත්තේ - මොනවහරි වැරැද්දක් තියෙනවා නම් හදපල්ලා)

[QUOTE="Magodis-Thuma, post: 18409822, member: 281143"] [SIZE=3][/SIZE][SIZE=4] නියමයි නියමයි![/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][SIZE=4] මම පොඩි දෙයක් ඇඩ් කරන්නම් ඕකට;) මම දන්න තරමින් ප්ලේන් වලට දැනට ප්‍රධානවම එන්ජින් වර්ග තුනක් යොදා ගන්නවනේද? Turbofan Turboprop Propfan (සහා Turbojet ඉස්සර - මෙයා Turbofanගේ අය්යා කීවත වරදක් නෑ නේද?) ඕකෙන් ඔයා දාල තියෙන්නේ Turbofan ගොඩේ එකක්නේ ඕකේ මුල්ම නිර්මාතෘ Russian පොරක් දෙවන ලෝක යුද්දේ කාලේ. ඊට පස්සේ ඕක දැනගෙන German අය එන්ජිම හැදුවා. යුද්දේ නිසා Russian පොරට මේක ක්‍රියාවට නන්වන්න බැරි වුනා. අන්තිමට ජර්මන්ලත් වැඩේ අතඇරිඅය. රෝල්ස් රෝයිස්ලා වැඩෙ පටන් ගත්තා හදපු පලවෙනි එක තමයි Rolls-Royce Conway -ගොඩක් ප්ලේන් වලට පාවිච්චි කලා - මිලිටරි වගේම පැසෙන්ජර් ප්ලේනුත් Handley Page Victor B-2, Vickers VC10, Boeing 707-420 Douglas DC-8-40 එතකොට මේ RB series එන්ජින් එකට ඉස්සර වෙලා තව ගොඩක් turbofan ඒවා ආවා වගේම මෙයාගෙන් පස්සෙත් තව ඒවා හැදුනා රෝල්ස් රෝයිස්ලා අතින් (Eg Rolls-Royce Spey, Rolls-Royce Pegasus). ට්‍රෙන්ට් එක තමයි හබැයි මෙයාගේ තිබුන තැන අල්ලගත්තේ. RB211එන්න ඉස්සර Turbofan එන්ජින් RRලගේ වගේම GEයි P&Wයිත් තිබුනා පලවෙනි high bypass turbofan engine එක ඇවිල්ලා GEලගේ TF39කියන එක, military (Lockheed C5) ප්ලේන් වලට යොදා ගත්තේ!(1964)- [1971 සිවිලියන් වර්ශන් එකක් එනවා -Airbus A300, Boeing 747 වගේ ගොඩක් ඒවට] - ලොකු වාහනවලට ගැලපෙන turbofan වල පයනියර් GEල කියනවානේ:rolleyes: ලොකු passenger අයියලට උදව් කරපු පලවෙනි high bypass turbofan engine එක ඇවිලා Pratt & Whitney JT9D (1966) - Boeing 747,පස්සේ Airbus 310ත් මාර්කට් ශෙයාර් එක අතින් එන්ජින් වලින් උඩින්ම ඉන්නේ GE, RRලට හිමිවෙලා තියෙන්නේ තාම 2තැන. :( තවදෙයක් රෝල්ස් රෝයිස්ලා එයාලගේ එන්ජින් සාමාන්‍යයෙන් නම් කරන්නේ එංගලන්තෙ තියෙන ගංගා වල නමින් (Trent, Conway, Nane....) හැබැයි RB සීරිස් එක නම් කරලා තියෙන්නේ එයාලගෙ ෆැක්ටරියක් තියෙන ගමක නමින් (RB - Rolls-Royce Barnoldswick) දිගටම වැඩෙ කරගන යන්න මචන්.:cool: [SIZE=3](මම පහුගිය ටිකේ ඔය එන්ජින් ගැන එහෙන් මෙහෙන් ඉතිහාසේ ටිකක් කියෙව්වා - එකෙන් තමා මේක දැන ගත්තේ - මොනවහරි වැරැද්දක් තියෙනවා නම් හදපල්ලා)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom